xmlns:og='http://ogp.me/ns#' පුතා මරා ඔහුගේ මස් මවට කෑමට දුන් ISIS ත්‍රස්තයෝ ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Wednesday, May 25, 2016

පුතා මරා ඔහුගේ මස් මවට කෑමට දුන් ISIS ත්‍රස්තයෝ










ලොවටම පිළිලයක් වී ඇති අයි.එස් ත්‍රස්තයින් අතින් දිනෙන් දින මිය යන පිරිස සුළු පටු නොවේ. ඔවුන් අල්ලා ගන්නා විවිධ පුද්ගලයින්ව ඔවුන් මරණයට පත් කරන්නේද ඉතාමත් මිලේච්ඡ අන්දමින්. පසුගිය සමයේ ගෙල කපා මරනයට පත් කලවුන් මෙන්ම යකඩ කූඩුවකට දමා ගිනි තබා මරණයට පත් කරන පුද්ගලයින් සම්බන්ධව වීඩියෝවක්ද ඔවුන් අන්තර්ජාලයට නිකුත් කර තිබිනි.

මෙම සිද්ධියට අදාල මවගේ පුතාද මෙම අයි.එස් ත්‍රස්තයින්ගේ ග්‍රහණයට ලක්ව තිබිනි. මෙම මව ඔවුන්ගේ කඳවුරට ගොස් ඇත්තේ ඔවුන්ට අයාචනාකොට හෝ සිය පුතු මුදවා ගැනීමටයි. ඇය කඳවුරට ගොස් සිය පුතා පිළිබඳව විමසූ විට දුර සිට පැමිනි නිසා පළමුව විඩා නිවාගෙන ඉන්නැයි පවසා ඇයට ආහාර වලින්ද සංග්‍රහකොට ඇත.

මස් මිශ්‍ර සුප් එකකින් හා මස් සහිත බත් ද ඇයට ආහාරයට ලබා දී ඇති අතර ඔවුන්ගේ සංග්‍රහ නිසා මෙම කාන්තාව පවා ඔවුන් ගැන පැහැදී ඇත. 

පසුව සිය පුතා ගැන ඇය විමසීය. එවිට ඔවුන්ගෙන් ලැබුනේ සිනහවකි. නැවතත් ඇය සිය පුතණුවන් ගැන විමසන විට ඇයට පිළිතුර ලෙස ලැබුනේ ඇය දැන් ආහාර ලෙස ගත් මස් සියල්ලම ඇගේ පුතාගේ මස් වලින් පිසූ ඒවා බවයි.



Reactions:

0 comments:

Post a Comment