xmlns:og='http://ogp.me/ns#' Dog Snake Love ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Friday, September 16, 2016

Dog Snake Love







මේ අමුතුම ආකාරයේ පුවත වාර්ථා වන්නේ අතුරුගිරිය ඔරුවල පාරේ නිවසකිනි. එදින හවස් යාමයේ රෑ බෝ ගෙන එන විට නිවසේ පිටුපස දෙසින් ඔවුන්ට ඇසී ඇත්තේ නිවසේ සුරතලයට ඇති කරන බැල්ලියගේ අමුතු කෙදිරිලි හඩකි. කෙදිරිලි හඩ අඩු නොවන තැන නිවසියන් නිවස පිටුපසට යන විට ඔවුන් දැක ඇත්තේ ඇස් අදහාගත නොහැකි අරුම පුදුම දෙයකි.

ඒ වන විට නිවසේ ඇතිකරන සුරතල් බැල්ලිය විශාල නාගයකු විසින් වෙලාගෙන සිට ඇති අතර පුම්බා ගත් පෙනය නිසොල්මන්ව බැල්ලියගේ මුහුණ මත හොවාගෙන සිට ඇත.

වහාම ක්‍රියාත්මක උනු නිවැසියන් අහල පහල උදවි‍යගේ උදව්ද ඇතිව නාගයාව පලවා හැරීමට උත්සහාගෙන ඇති අතර එවිට බැල්ලියව ග්‍රහණයෙන් මුදවා නාගය අසල කැලයෙන් නොපෙනී ගොස් ඇත.

පසුව ග්‍රහණයෙන් මිදුනු බැල්ලිය නැගී සිටීමට උත්සහ කලද බීමත් මිනිසෙකු මෙන් වැනි වැනී ගොස් බිම වැටී ඇත. 

අනතුරුව බැල්ලියව පශු වෛද්‍යවරයෙකු වෙත ගෙන ගිය නිවසියන්ට අසන්නට ලැබුනේද සිතා ගැනීමට අපහසු කරුණකි.

එනමි බැල්ලට නාගයා දෂ්ඨ කර නොතිබුන අතර මුහුණ මත පෙන ගොබය තබාගෙන සිටීම නිසා දල වලින් වැගුරුනු විෂ යම් ප්‍රමාණයක් බැල්ලියගේ ඇසේ ගෑවී ඇත. ඉන් බැල්ලගේ ඇසට යම් තාවකාලික හානියක් පමණක් වී ඇත.

බොහෝ වෙලාවක් තදින් වෙලාගෙන සිටීම නිසා බැල්ලට ඇති උනු යම් අපහසුවක් නිසා මෙසේ ඇදවැටෙන්නට ඇති බව පැවසුනු අතර පසුව සේලයින් දුන් පසු නැවතත් සුපුරුදු පරිදි සුරතල් බැල්ලිය නිවසියන් සමග පිටව ගොස් ඇත.

මේ අරුම පුදුම නාග ප්‍රේමය නැවත පැමිනිය හැකි බැවින් බැල්ලියව ප්‍රවේශම් කරගන්නා ලෙසද නිවැසියන්ට වෛද්‍යවරයා පවසා ඇත.



www.lifemagazine.lk





Reactions:

0 comments:

Post a Comment