xmlns:og='http://ogp.me/ns#' School Student Adult Film Arrest ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Saturday, January 28, 2017

School Student Adult Film Arrest




කුරුණෑගල බාලිකා පාසලක උසස්පෙළ හදාරන 18 වියැති සිසුවියකට රුපියල් 50,000ක මුදලක් ලබාදෙන බවට රවටා ඇගේ වයසේම සිසුන් දෙදෙනෙකුද සමගින් නිල් චිත්‍රපටයක් නිර්මාණය කර තිබෙන බවට වාර්තා වෙනවා.

කායවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයෙක් හා ඔහුගේ හිතවතකු සමගින් මෙම නිල් චිත්‍රපටය කුරුණෑගල නිවසක රූගත කර තිබෙන අතර මෙම චිත්ප‍රටය තුල පාසැල් සිසුන් දෙදෙනා හා කායවර්ධන උපදේශකයාද සිසුවිය සමග ලිංගිකව එක්වන දර්ශන අඩංගු බව පැවසෙනවා.

මෙම චිතපටය පිලිබදව සිසුවියගේ ඥාතියකු දැක එය අන්තර්ජාලය තුලින් ඉවත්කිරීමට කටයුතු කරමින් පවතින බව පැවසෙන අතරම බරපතල අපයෝජනයට ලක් වුනු තරුණිය වෛද්‍ය පරීක්ෂනයක් සදහා යොමු කර තිබෙනවා.

සිසුවිය අපයෝජනය කල පුද්ගලයින් සොයා පොලිසිය පරීක්ෂන පවත්වන බවත් සදහන්.



Reactions:

0 comments:

Post a Comment