xmlns:og='http://ogp.me/ns#' Tiger Attack Man in China Zoo ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Monday, January 30, 2017

Tiger Attack Man in China Zoo



නැගෙනහිර චීනයේ නින්බෝ සත්ව උද්‍යානයට ප්‍රවේශ පත්‍ර නොමැතිව ඇතුලූ වීමට උස්තහා කල පුද්ගලයකු කොටින්ගේ දරුණු ප්‍රහාරයට ලක් වීමෙන් මිය ගොස් තිබෙනවා.

ඔහුගේ බිරිද හා දරුවා ටිකට් රැගෙන සත්ව උද්‍යානයට ඇතුලූ වී ඇති අතර මේ පුද්ගලයා තාප්පෙන් කොටි කූඩුවට වැටීමෙන් පසු කොටින් වටවී බොහෝ වෙලාවක් ඔහුව සපා කනු ලබනවා.

මේ පුද්ගලයා සපා කෑ කොටියකුව සත්ව උද්‍යානයේ රැකවලූන් විසින් පසුව වෙඩි තබා මරා දමා ඇති අතර එයට බොහෝ පුද්ගලයින් දැඩි විරෝධය පල කර තිබුනා.

කොටි ප්‍රහාරයට ලක්වුනු පුද්ගලයා රෝහල්ගත කරත් ඔහු ඒ වනවිටත් මියගොස් තිබුනා.

සත්ව උද්‍යානයට වැටුනු පුද්ගලයාව දරුණු කොටි ප්‍රහාරයට ලක්වුනු සංවේදී වීඩියෝව බලන්න.



Reactions:

0 comments:

Post a Comment