xmlns:og='http://ogp.me/ns#' 60 Old Man Dead Ratnapura ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Sunday, February 12, 2017

60 Old Man Dead Ratnapura




රත්නපුරේ ප්‍ර දේශයේ 65 හැවිරිදි පුද්ගලයෙක් බිරිදගේ මරණයයෙන් පසු අඹුකමට තබාගෙන තිබුනේ ඔහුගේ ලේලියවයි.

මොහුගේ පුතා බැංකු ආරක්ෂක නිළධාරියකු වශයෙන් සේවය කර ඇති අතර ඔහුට අයත් නිවසක මෙම 65 හැවිරිදි පියා පුතාගේ බිරිද සමග අඹුසැමියන් ලෙස වාසය කර ඇත.

මීට සති දෙකකට පමන පෙර පුද්ගලයකුගේ කුණුවී ගිය සිරුරක් නිවිතිගල පොලිස් වසමේ පාළු නිවසක තිබී සොයාගෙන තිබෙන අතර දින කිහිපයක් තිස්සේ එම නිවසින් කුණු ගදක් වහනය වීම නිසා මෙය සොයා බලා ඇත.

මියගිය පුද්ගලයාගේ ලේලිය වුනු ඔහු බිරිද ලෙස තබාගත් තැනැත්තිය පැමින අදාල මල සිරුර හදුනාගෙන ඇත.

මෙම නිවස මියගිය පුද්ගලයාගේ පුතාට අයිති නිවසක් වන අතර මෙය මීනී මැරුමක්ද, සිය දිවි නසාගැනීමක්ද යන්න තවමත් සොයාගෙන නොමැති අතර පොලිසිය වැඩිදුරටත් පරීක්ෂන පවත්වන බව වාර්තා වේ.



Reactions:

0 comments:

Post a Comment