xmlns:og='http://ogp.me/ns#' Sri Lankan Pregnant Schoolgirl ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Monday, February 6, 2017

Sri Lankan Pregnant Schoolgirl



පෝද්දල පොලිසිය විසින් දොලොස් හැවිරිදි දැරියක් ගැබිනියක් කල එම දැරියගේ සොහොයුරාගේ මිතුරකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරියට වයස අවුරුදු 8 දී සැකකරු විසින් ප්‍රථම වරට දැරියව අපයෝජනයට ලක්කර ඇති අතර සැකකරු දැරියගේ නිවසේද ඇතැම් අවස්ථාවල රාත්‍රිය ගත කර තිබෙනවා. සොහොයුරාගේ මිතුරකු වීම නිසා මොහුගේ මෙම සම්බන්ධය පිලිබදව කිසිවකු සැක කර නොමැති අතර අවස්ථා ගනනවකදී ඉන්පසු මොහු දැරියව අපයෝජනයට ලක් කර තිබෙනවා.

පසුගියදා මෙම දැරිය අසනීප වීම නිසා ප්‍රතිකාර ගැනීමට කරාපිටිය ශීක්ෂණ රෝහලට ගිය අවස්ථාවේ ඇය මාස දහහතරක ගැබිණියක් බව වෛද්‍යවරයා පැවසීමෙන් පසු සිදුවුනු සියල්ල දැරිය පවසා ඇති අතර ඒ අනුව දැරියගේ සොහුයුරාගේ මිතුරා අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මේ පිලිබදව පෝද්දල පොලිසිය වැඩිදුර පරීක්ෂන පවත්වනවා.

Reactions:

0 comments:

Post a Comment