xmlns:og='http://ogp.me/ns#' Arrest two Thief Hungama ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Friday, February 3, 2017

Arrest two Thief Hungama



හුංගම  නිවසකට ඇතුලූ උනු පිරිසක් එහි සිටි 43 හැවිරිදි කාන්තාවක් බැද දමා රන් භාණ්ඩ හා මුදල් කොල්ල කා නිවසේ සිටි 23 හැවිරිදි විවාහක කතක් දුෂනය කර පලා ගොස් තිබුනා.

සිද්ධිය පිලිබදව හුංගම පොලිසියට ලැබුනු පැමිනිල්ලකට අනුව පරීක්ෂන සිදුවුනු අතර නිවසේ ගැටගසා සිටි නැන්දම්මා දුන් ප්‍රකාශ පරස්පර වීම නිසා ඇය පිලිබදව සැක සිතී පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී සිද්ධිය අනාවරණය වී තිබෙනවා.

මෙම කාන්තාව කලකට පෙර විදෙස්ගතව සිට ලංකාවට පැමින නැවත විදෙස්ගත වීමට පෙර ලංකාවේදී ලක්ෂ 20 ක පමන මුදලක් පුද්ගලයෙකුට ණය වී ඇත.
එම ණය මුදල පියවන තුරු ඇයට නැවත පිටරට යෑමට මුදල් ණයට දුන් පුද්ගලයා ඉඩ දී නැත.

මෙයට පිලියමක් ලෙස මැය පුද්ගලයින් දෙදෙනෙක්ට සිය නිවස කොල්ල කෑමට කොන්ත්‍රාත්තුවක් දී ඇත්තේ නිවස කොල්ලකා ඇති බවට මුදල් ණයට ගත් පුද්ගලයාට ඇගවීමටයි. ඒ කොන්ත්‍රාත්තුවට අනුවම සිය ලේලියව දුෂනය කිරීමටත් නැන්දම්මා අදාල පුද්ගලයින්ට භාර දී ඇත.

නැන්නදම්මාගේ පාපොච්චාරණයට අනුව අදාල කොල්ලකෑමට හා ස්ත්‍රී දුෂනයට සම්බන්ධ දෙදෙනාවම අත්අඩංගුවට ගෙන ඇත.

Reactions:

0 comments:

Post a Comment