xmlns:og='http://ogp.me/ns#' Attack to Thief In Kurune ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Sunday, February 19, 2017

Attack to Thief In Kurune





පසුගිය 06 වෙනිදා තරුණියක්ගේ රන් මාලය කඩාගෙන ඉන් නොනැවතී ඇයව දුෂනය කිරීමට ඇදගෙන යෑමට උත්සහ කල බවටට කියන පුද්ගලයෙකු ගැන කුරුණෑගලින් වාර්තා වුනා.

කෙසේ වෙතත් මාලය කඩාගෙන තරුණියව දුෂනය කිරීමට රැගෙන යෑමට හැදුවත් මොහුගේ මේ උත්සාහය සාර්ථක වෙලා නෑ.

අදාල සැකකරු වාරියපොල පුද්ගලයෙක් බවටයි පැවසෙන්නේ.


පසුව මේ සැකකරුව කුරුණෑගලදි පිරිසක් විසින් පසුගියදා අල්ලගෙන තිබුනු අතර මහමග විදුලි කණුවක බැද මොහුට පහරදී තිබුනේ මේ විදිහටයි.


Reactions:

0 comments:

Post a Comment