xmlns:og='http://ogp.me/ns#' Bad Father In matale ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Friday, February 3, 2017

Bad Father In matale





















මාතලේ වටගොඩ පදිංචිව සිටි 42 හැවිරිදි ධර්මසිරි නම් මෙම අමානුෂික ගති ඇති පුද්ගලයා 2003 වසරේ වසර 15 කට හිරේට නියම උනේ අවුරුදු තුන හමාරේ සිය දියණිය, බිරිදගේ මව හා බිරිදගේ ගොලූ නැගනියක් දුෂනය කිරීමේ වරදට හා බිරිදව කපා කොටා මැරීමට තැත් කිරීම මතය.

කෙසේ වෙතත් එම සිරදඩුමට වසර 8 ක් ගෙවෙන තැන ඔහු හිරෙන් නිදහස් වුනේ ඔහුට සමාවක් ලැබීමෙනි. මේ වන විට ධර්මසිරිගේ බිරිද රට රැකියාවකට ගොස් තිබුනු අතර ඔහු හිරේට යනවිට 14 ක් වුනු දියණියට මෙවර ඔහු එන විට වයස 21 ක් විය.

පසුගිය දෙසැම්බර් 7 මහ රාත්‍රියේ සිය දියනිය හා ඇගේ මිත්තනිය සිටි නිවසට ගිය ධර්සිරි ඔවුන්ට දොර හරින බවට පැවසුවත් දැරියගේ මිත්තනිය දොර නොඇරම සිටියේ ධර්මසිරිගේ හැටි දන්නා බැවිනි.

නැවත නැවතත් කියද්දි දොර නොඅරින තැන දොරට වැරෙන් පා පහරවල් එල්ල කර මොහු දොර කඩා සිය දියනිය බලහත්කාරයෙන්ම ඇදගෙන ගොස් අදුරේ නොපෙනී ගියේ මිත්තනිය විලාප තබද්දීය.

පසුව මිත්තනිය මාතලේ පොලිසියට මහ රෑම ගොස් දියනිය පැහැරගෙන ගිය බවට පැමිනිලි කර අතර පසුදා ධර්ම සිරි සිය දියනිය මුදා හැර තිබුනේ සිදුවුනු කිසිවක් කිසිවකුට නොකියන ලෙස පොරොන්දු පිට තර්ජනය කරමිනි.

එදින දහවලම දියනිය සිය මිත්තනිය සමග පොලිසියට ගොස් සිදුවුනු සියල්ල පොලිසියට පවසා තිබුනි.

බොහෝ තිරිසන් සතුන් අතර පවා සිදු නොවෙන පිලිකුල් අන්දමින් ධර්මසිරි නැමැත්ත විසින් දියනිය රැගෙන යන අතර තුර ඇයව තුන් වරක් මහපාර තුලම දුෂනය කර තිබුනි. නැවතත් සිය නැයකුගේ නිවසට ගෙන ගොස් ඔවුන්ද බිය වද්දා කාමරයක් තුල දියනියව නැවත නැවතත් ඔහු විසින් දුෂන කර තිබුනේ තිරිසන් සතකු පරිද්දෙනි.

පසුව මොහුව නැවත අත්අඩංගුවට ගෙන තිබුන අතර පොලිසිය මේ සම්බන්ධව පරී්කෂන කටයුතු තව දුරටත් පවත්වන බවත් සදහන්ය.






Reactions:

0 comments:

Post a Comment