xmlns:og='http://ogp.me/ns#' Brother Attack Sister ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Friday, February 17, 2017

Brother Attack Sister






මේ සිදුවීම වාර්තා වී තිබුනේ කුරුණෑල, පොල්ගහවෙල ප්‍රදේශයෙනුයි. 

25 හැවිරිදි මෙම පුද්ගලයා විසින් සිය නැගණියව තම නිවස තුලදීම අවස්ථා කිහිපයකදීම දුෂනය කිරීමට තැත්කොට තිබෙනවා.

මේ පිලිබදව ලැජ්ජාව හා බිය නිසාම නැගණිය සිය දෙමාපියන්ට කීමටත් බියවී තිබෙනවා.

දිනක් සිය මිතුරන් සමගින් මත්පැන් පානය කල නිවසට පැමිනි මේ සල්ලාල සහෝදරයා විසින් සිය සොහොයුරියට කරදර කර තිබෙනවා. එම අවස්ථාවේ දෙදෙනා අතර ඇතිවුනු ගැටුමක් නිසාම අසල්වාසීන්ද නිවසට පැමින තිබෙනවා.

එම අවස්ථාවෙදි අසල්වාසීන් කල ප්‍රශ්න කිරීම හමුවේයි මෙම තරුණියට සිය සොහොයුරාගෙන් වන හිරිහැරගැන ඔවුන්ගේ දෙමාපියන් පවා දැනගෙන තිබෙන්නේ.

මොවුන්ගේ මව හා පියා යන දෙදෙනාම රැකියාවල නියුතු බැවින් ඔවුන් මේ කිසිවක් ගැන දැනගෙන හිද නෑ.

අසල්වාසීන් මේ පිලිබදව පොලිසියට දන්වන ලෙස කීවත් ඔවුන් එයට කැමති වී නැතිබවද සදහන් වනවා.

කෙසේ වෙතත් දෙමාපියන් තම දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් වීම වගේම මෙවැනි ලිංගික හිරිහැර සිදුවෙනවනම් ඒ පිලිබදව නීතියේ පිහිට පැතීමද අනිවාර්යෙන්ම කල යුතු වනවා.

fï isÿùu jd¾;d ù ;snqfka l=reKE," fmd,a.yfj, m%foaYfhkqhs' 

25 yeúßÈ fuu mqoa.,hd úiska ish ke.Kshj ;u ksji ;=,§u wjia:d lsysmhl§u ÿIkh lsÍug ;e;afldg ;sfnkjd'

fï ms,snoj ,eÊcdj yd ìh ksidu ke.Ksh ish foudmshkag lSug;a ìhù ;sfnkjd'

Èkla ish ñ;=rka iu.ska u;ameka mdkh l, ksjig meñks fï i,a,d, ifydaorhd úiska ish fidfydhqßhg lror lr ;sfnkjd' tu wjia:dfõ fofokd w;r we;sjqkq .egqula ksidu wi,ajdiSkao ksjig meñk ;sfnkjd'

tu wjia:dfjÈ wi,ajdiSka l, m%Yak lsÍu yuqfõhs fuu ;reKshg ish fidfydhqrdf.ka jk ysßyer.ek Tjqkaf.a foudmshka mjd oekf.k ;sfnkafka'

fudjqkaf.a uj yd mshd hk fofokdu /lshdj, kshq;= neúka Tjqka fï lsisjla .ek oekf.k yso kE'

wi,ajdiSka fï ms,snoj fmd,sishg okajk f,i lSj;a Tjqka thg leu;s ù ke;snjo ioyka jkjd'

flfia fj;;a foudmshka ;u orejka .ek óg jvd ie,ls,su;a ùu jf.au fujeks ,sx.sl ysßyer isÿfjkjkï ta ms,snoj kS;sfha msysg me;Suo wksjd¾fhkau l, hq;= jkjd'


Reactions:

0 comments:

Post a Comment