xmlns:og='http://ogp.me/ns#' Man kill his Bad Wife ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Thursday, February 9, 2017

Man kill his Bad Wife




තම බිරිද අනියම් සැමියා සමග සිටිනු දුටු සැමියකු විසින් ඇගේ ගෙල කපා පොලිසියට රැගෙන ගිය පුවතක් ඉන් දියාවෙන් වාර්තා වෙනවා.

38 හැවිරිදි නාරායන් සිංග් නැමති මෙම පුද්ගලයාගේ බිරිද කලක පටන් වෙනත් පුද්ගලයෙක් සමග අනියම් ඇසුරක් පවත්වා ඇති අතර මොහු කිහිප අවස්ථාවකදීම එම ඇසුර නවත්වන ලෙස ඇයට කියා තිබුනත් ඇය එම සම්බන්ධය නවත්වා තිබුනේ නෑ.

පසුව එක් දිනකදී මොහුට සිය බිරිද තම අනියම් පෙම්වතා සමග කුඹුරක සිටිනු අතටම හසුවී ඇති අතර මොහු ඉන් දැඩි කෝපයට පත්ව ඇත. එහිදී බිරිදට පහර පිට ගැසු මේ පුද්ගලයා බිරිදගේ ගෙල කපා දමා ඇත.

ඉන්පසු කපා දැමු බිරිදගේ ගෙලද රැගෙන සැතපුම් 5 ක් පමන දුරින් තිබුනු පොලිස් ස්ථානයකට පැමින බාර වී තිබේ.

මෙම පුද්ගලයා කපා දැමු හිසද සහිතව පොලිසිය වෙත පැමිනි අයුරු හා බිරිදගේ බිරිදගේ සිරුර කුඹුරේ තිබුනු අයුරු පහතින්



Reactions:

0 comments:

Post a Comment