xmlns:og='http://ogp.me/ns#' Women rape man Punishment ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Monday, February 13, 2017

Women rape man Punishment








ඉන්දියාවේ අමාත්‍යවරියක වන උමා භාරතී විසින් මවක හා දියණියක සමූහ දූෂණයකට ලක්කළ දූෂකයන්ට සිය ජීවිතය ඉල්ලා ඇයද සිටින තුරුම දරුණු වධ හිංසා පමුනුවන ලෙසට අණ කර ඇත.

එසේම අමාත්‍යවරිය පවසා ඇත්තේ මෙම දුෂකයන් කකුල් දෙකෙන් එල්ලා දරුනු වධ හිංසා පමුනු වන අවස්ථාව එම දුෂනයට ලක්වුනු කාන්තාවන්ට නැරඹීමටද දිය යුතු බවයි.

උත්තර් ප්‍රදේශ ප්‍රාන්ත රජයෙන් දුෂනයට ලක්වුන් කාන්තාවන්ට යුක්තිය ඉටු නොවන අවස්ථාවේදී ඇය ඉදිරිපත්ව මෙම දඬුවම් පැමිණවීම සිදුකර ඇති බවටද වාර්තා වේ.

* මේ දුෂකයන්ව කකුල් දෙකෙන් එල්ලා කකුල් වල ලේ මස් එලියට එනතුරු පහර දිය යුතුයි. පසුව මොවුන් කෑ මොර දෙන තුරුම ලූණුයි, මිරිසුයි කකුල් වල තැවරිය යුතුයි. ඒ අවස්ථාව අමානුෂික ලෙස දුෂනයට ලක්වුනු කාන්තාවන්ට නැරඹීමටද දිය යුතුයි * යනුවෙන් ඇය පවසා තිබේ.

Reactions:

0 comments:

Post a Comment