xmlns:og='http://ogp.me/ns#' අවුරුදු 03 දැරිය කෘෘර ලෙස දුෂනය කර මරා දැමු ඝාතකයාට මරණය ඉදිරියේ හඩා වැටෙන්න වුනු හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Thursday, August 24, 2017

අවුරුදු 03 දැරිය කෘෘර ලෙස දුෂනය කර මරා දැමු ඝාතකයාට මරණය ඉදිරියේ හඩා වැටෙන්න වුනු හැටි







වයස අවුරුදු 03 ක දැරියක් කෘෘර වධ හිංසා පමුනුවා ඝාතනය කල පුද්ගලයකුට දුන් දඩුවමක් පිලිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Ronald Phillips නැමති මෙම පුද්ගලයා විසින් මෙසේ ඝාතනය කර තිබුනේ සිය පෙම්වතියගේ තුන් හැවිරිදි දියණියවයි.

මෙම දැරියගේ හිසට, යටි බඩට හා කොන්දට දැඩි ලෙස පහර දී කොන්ඩයෙන් ඇදගෙන ගොස් තාප්පයක ගැටීමට විසිකර ඇති අතර ඝාතනයට පෙර මේ තිරිසන් පුද්ගලයා විසින් දැරියව බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කර තිබුනා.

වසර ගනනාවක් පැවති නඩු තීන්දුව අවසානයේ මොහුට මරණ දඩුවම පසුගියදා නියම වුනු අතර ඝානයට ලක්වුනු දැරියගේ පවුලේ අයගෙන් මොහු තමන් අතින් සිදුවුනු වරදට පසුතැවෙන බවත් සමාව දෙන ලෙසත් ඉල්ලා තිබුනා.

දැරියගේ නැන්දනිය මේ අවස්තාවේ ඔහුට පිලිතුරු දී තිබුනේ ‘‘ නුඹට දෙවියන්ගෙන් සමාව ලැබුනත් මගෙන් සමාව ලැබෙන්නේ නෑ “ යනුවෙනි.

පසුව මොහුගේ උදරයට හා නිකට ප්‍රදේශයට මාරාන්තික ඖෂධයක් එන්නත් කර ඇති අතර මිනිත්තු 20 කට පසු අපරාධකරු සදහටම දෙනෙත් පියාගත්තා.



Reactions:

0 comments:

Post a Comment