xmlns:og='http://ogp.me/ns#' මාමා අතින් ගැබ් ගත් 10 හැවිරිදි දැරියක් දරුවකු බිහි කරයි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Thursday, August 17, 2017

මාමා අතින් ගැබ් ගත් 10 හැවිරිදි දැරියක් දරුවකු බිහි කරයි






ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ 10 හැවිරිදි දැරියක් විසින් දරුවකු බිහි කර තිබෙන පුවතක් වාර්තා වනවා.

සිය මාමා කෙනෙකු අතින් දුෂනයට ලක්වුනු දැරිය ගැබ්ගෙන ඇති අතර එම කළලය ගබ්සා කිරීම ශ්‍රේෂ්ධාධිකරනණ විසින් ප්‍රතික්ශේප කර තිබුනා.

මෙම දැරියගේ මව ගෘහ සේවිකාවක් වශයෙන් කටයුතු කර ඇති අතර දැරිය බොහෝ අවස්තාවල නිවසේ ජීවත්ව ඇත්තේ තනිවයි. එම අවස්ථාවල නිවසට පැමිනි මාමා කෙනෙකු විසින් දැරිය අවස්තා ගනනාවකදී දුෂනයට ලක්කර ඇත.

දැරියට දිනක් දැඩි බඩේ අමාරුවක් සෑදීම නිසා ප්‍රතිකාර ගැනීමට ගිය අවස්තාවේ ඇය ගැබිනියක් බව හෙලිව ඇත.

සිය දරු ගැබ දරා සිටි දැරිය එය කුමක්ද යන්නවත් නොදැන සිටි අතර තමන් දරුවකු ප්‍රසුත කල බවවත් ඇයට අවබෝධ්‍යක් තිබී නැත. 

දැරියට උපන් දරුවා කිලෝ ග්‍රෑම් 2.5 ක බරකින් යුක්ත අතර දෙදෙනාම පහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් සදහන්.

10 හැවිරිදි දැරිය අපයොජ්නයට ලක්කල අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති අතර දැරියගේ ගබ්සාවට අධිකරණය ඉඩ ලබා දී නැත්තේ කුඩා දැරියගේ ජීවිතයට තිබු අවධානම් තත්වයක් නිසා බවත් සදහන්.



Reactions:

0 comments:

Post a Comment