xmlns:og='http://ogp.me/ns#' පෙම්වතා විසින් රැවටු 17 හැවිරිදි තරුණිය මහ පාර මැදම දරුවකු ප්‍රසුත කල හැටි - වීඩියෝ ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Wednesday, August 30, 2017

පෙම්වතා විසින් රැවටු 17 හැවිරිදි තරුණිය මහ පාර මැදම දරුවකු ප්‍රසුත කල හැටි - වීඩියෝ





17 හැවිරිදි දැරියක් විසින් තනිවම මහ පාරේ දරුවෙකු වැදූ සංවේදී පුවතක් ඉන්දියාවේ පර්කන්ට් ප්‍රාන්තයේන් වාර්තා වනවා.

තරුණිය එක්තරා තරුණයෙකු සමග ප්‍රේම සම්බදතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු නිසා  ඇයගේ කුසයේ දරුවකු පිළිසිඳ ගෙන තිබෙනවා.

පසුව එය දැනගත් පෙම්වතා ඇයව අතහැර ගොස් අැති අතර විවාහ පොරොන්දු දී තමන් හා අඹු සැමියන් ලෙස හැසිරුණ පෙම්වතා , දරුවෙකු කුසට දී මෙසේ පලා යාම ගැන දැඩි වේදනාවෙන් අැය පසුව තිබෙනවා.

ගර්භනී බව දැනගත් නිවැසියන්ද අැය නිවසින් ඒලවා දමා අැති අතර මාස 4ක් ඇය මහ පාරේ සිගන්නියක් සේ ගත කර ඇති බවත් සදහන්.

ඇයට පසුගිය (29) දරුවා ලැබීම සඳහා වේදනාව ඇති වී තිබෙනවා.ඇය අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගියද එහි බලධාරීන් ඇයව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අනතුරුව ඇය මහ පාර අයිනේම ප්‍රසුත වේදනාවෙන් පෙළෙමින් දරුවා බිහි කිරීමට උත්සාහ කළත් එය දුටු කිසිවෙක් ඇයගේ උදව්වට පැමිණ නැහැ. අවසානයේ ඇය මහපාරේ ම දරුවා බිහි කළා. එහිදී පෙකෙනිවැල කැපිමටවත් කිසිවෙක් ඉදිරිපත් වී නැති අතර පසුව එක් පිරිමි පුද්ගලයෙකු පැමිණ ඇයව ත්‍රිරෝද රථයක දමාගෙන රෝහලකට රැගෙන ගොස් තිබෙනවා. 





Reactions:

0 comments:

Post a Comment