xmlns:og='http://ogp.me/ns#' 04 හැවිරිදි දරුවාට ලිංගික අතවර කල 18 හැවිරිදි ළමා සුරැකුම් තරුණිය අත්අඩංගුවට ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Friday, August 25, 2017

04 හැවිරිදි දරුවාට ලිංගික අතවර කල 18 හැවිරිදි ළමා සුරැකුම් තරුණිය අත්අඩංගුවට





සිව් හැවිරිදි දරුවකු බලා ගැනීම සදහා බාර දුන් 18 හැවිරිදි තරුණියක් විසින් දරුවා ලිංගික අපයෝජනයට ලක්කල බවට පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම දරුවා විසින් පවසා ඇත්තේ තරුණිය තමන්ට ඇය පෙන්වන අසභ්‍ය ක්‍රියා කර පෙන්වන ලෙස බල කරන බවයි.

දරුවා විසින් සිය මවට තමන්ට සිදු කරන ලිංගික හිංසන පැවසීමෙන් පසු මෙම 18 හැවිරිදි තරුණිය අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව අධිකරණයට ඉදිරිපත් කර තිබුනා.

කෙසේ වෙතත් තරුණිය කුඩා දරුවාව ලිංගිකව එක්වීමට යොදාගෙන ඇති බවට විමර්ෂන වලදී ඔප්පු වී නොමැති අතර නමුත් දරුවාට යම් යම් ලිංගික හිංසන කරමින් සතුටු වී ඇති බව අනාවරණය කරගෙන ඇත.

තරුණිය ඩොලර් 75,000 ක ශරීර ඇප මත මුදා හැර ඇති බව සදහන්.



Reactions:

0 comments:

Post a Comment