xmlns:og='http://ogp.me/ns#' දුෂනයට ලක්වුනු තරුණියගේ අති සුක්ෂම සාක්ෂිය නිසා දුෂකයා කොටු උනු හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Thursday, August 24, 2017

දුෂනයට ලක්වුනු තරුණියගේ අති සුක්ෂම සාක්ෂිය නිසා දුෂකයා කොටු උනු හැටි





දූෂණයට ලක්වුනු තරුණියක් ඉදිරිපත් කල සුක්ෂම සාක්ෂිකයක් නිසා දුෂකයා වැරදිකරු වූ පුවතක් වාර්තා වනවා.

24 හැවිරිදි රීස් රොසර් නමැති පුද්ගලයා අතින් දුෂනයට ලක්ව තිබු ෙන් 19 හැවිරිදි  තරුණියක්.

බටහිර එංගලන්තයේ, මයිඩාවෙල් ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකිර්ණයක් තුලදී මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී තරුණයා විසින් තරුණිය දූෂණය කරන අවස්ථාවේදී ඇය එම අවසථාව ජංගම දුරකථනයෙන් පටිගත වීමට සලස්වා ඇති බව සදහන්.

සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට පත් පුද්ගලයා දුෂන චෝදනාව ප්‍රත්ක්ෂේප කර ඇති අතර මොහු එම චෝදනාවෙන් ගැලවීමට දැඩි ෙස් උත්සහා දරා ඇති බවත් සඳහන්.

අදාල දුෂන නඩුව පසුගිය 22 ක දක්වා පැවති අතර ඒහිදී තරුණිය දුෂනය උනු අවස්ථාවේදී තමන් පටිගත කළ හඬපටය අධිකරණයට ඉදිරිපත් කර අැත.

මෙම සිදුවීම පොලිසියට නොපවසන ලෙස අදාල තරුණයා තරුණිය වෙත බලපෑම් කරන අයුරු එම හඬපවල පටිගත වී ඇති අතර එම සාක්ෂි අනුව සැකකරු අධිකරනයදී වැරදිකරු වී තිබෙනවා.

2015 වසරේ සැප්තැම්බර් මාසයේ දුෂනය සිදුව අැති අතර සැකකාර තරුණයාට වසර 07කුත් මාස 08ක සිරදඬුවමක් අධිකරණය මඟින් පසුගිය (22) දින නියම කර තිබුනි.

තරුණ බොක්සිං ක්‍රීඩකයෙකු වන අපරාධකරු මීට පෙරද දුෂන චෝදනා එල්ලවී ඇති පුද්ගලයකු වන අතර තරුණිය ෙග් සුක්ෂම සාක්ෂිය නිසා ෙමවර දඩුවම් ලැබී තිබුනි.


Reactions:

0 comments:

Post a Comment