xmlns:og='http://ogp.me/ns#' රට ඉදන් ලංකාවට ආපු තරුණයට ගෙදර ඉස්සරහම ජීවිතය නැති කරගන්න උනු හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Saturday, August 19, 2017

රට ඉදන් ලංකාවට ආපු තරුණයට ගෙදර ඉස්සරහම ජීවිතය නැති කරගන්න උනු හැටි







වව්නියාව, සමයම්පුරම් ප්‍රදේශයේදී 26 හැවිරිදි තරුණයෙකු ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.

සමයම්පුරම්, අම්මන් කෝවිල අසල පිහිටි සිය නිවස ඉදිරිපිට ඇති අඹ ගසක එල්ලී මෙලෙස සියදිවි හානිකරගෙන තිබුනේ කටාර් රාජ්‍යයේ රැකියාවක නිරතව පසුගියදා ලංකාවට පැමිනි තරුණයෙකි.

කටාර් වල සිට ලංකාවට පැමින මාස 02 ක් පමන වන මෙම තරුණයාගේ සිරුර අද උදෑසන 07ට පමණ ප්‍රදේශවාසීන් අඹ ගසේ එල්ලී තිබෙනු දැක ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇත.

මොහු මෙසේ සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් හෙලි නොවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලසිය වැඩිදුර පරීක්ෂන පවත්වයි.




Reactions:

0 comments:

Post a Comment