xmlns:og='http://ogp.me/ns#' පුතා නැති අතරේ තමන්ගේ ආසාවන්ට විරුද්ධ උනු පුතාගේ බිරිදට මාමණ්ඩිය කල අපරාධය ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Wednesday, August 16, 2017

පුතා නැති අතරේ තමන්ගේ ආසාවන්ට විරුද්ධ උනු පුතාගේ බිරිදට මාමණ්ඩිය කල අපරාධය



සිය නිවසේ පදිංචි 32 හැවිරිදි ලේලියට බලහත්කාරකම් කල 60 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිය පුතාගේ බිරිඳව බලහත්කාරකම් කිරීමට ගොස් ඇයට පිහියකින් ඇන තිබුනු මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුනේ වෙන්නප්පුව පොලිසිය විසින්.

මෙම කාන්තාව සිය සැමියා හා ඔහුගේ පියා සමග ලුනුවිල එකම නිවසේ පදිංචිව සිට ඇති අතර පසු කලෙක ස්වාමියා මෙම බිරිදව හැර දමා ගොස් තිබෙනවා.

පසුව ඇය තම ස්වාමියාගේ පියා සමගින් මෙම නිවසේම පදිංචිව සිට ඇති අතර ඒ අතරතුර මෙසේ 60 හැවිරිදි පුද්ගලයා විසින් ලේලියට අතවර කිරීමට ගොස් ඇත.

මොහු විසින් තම ලේලියව තුරුලුකරගෙන සිප ගැනීමට උත්සහ කරනවිට ඇය එයට විරුද්ධවී මාමණ්ඩියගෙන් ගැලවී තිබෙන අතර පසුව මොහු විසින් ලේලියට පිහියකින් ඇන තිබෙනවා.

කැපුම් තුවාල ලැබූ 32 හැවිරිදි කාන්තාව රෝහල් ගතකර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා.



Reactions:

0 comments:

Post a Comment