xmlns:og='http://ogp.me/ns#' ඌවපරණගම කම්පනය කරමින් අනියම් සැමියා විසින් කාන්තාවකට කර තිබු බිහිසුනු අපරාධය ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Sunday, August 20, 2017

ඌවපරණගම කම්පනය කරමින් අනියම් සැමියා විසින් කාන්තාවකට කර තිබු බිහිසුනු අපරාධය





තියුණු ආයුධයකින් ගෙළ කපා ඌවපරණගම, කිරවනාබිස්ස, දඹගහපිටිය පදිංචි කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ඌවපරණගම පදිංචි 33 හැවිරිදි කාන්තාවක් වන අතර ඊයේ රාත්‍රී 7.30 ට පමන මෙම ඝාතනය සිදුව ඇති බවත් සදහන්.

ඝාතනය සිදු කළ සැකකරු මියගිය කාන්තාවගේ අනියම් පුරුෂයා බවට මේ වන විට අනාවරණය වී ඇති අතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



Reactions:

0 comments:

Post a Comment