xmlns:og='http://ogp.me/ns#' 13 හැවිරිදි සිසුවා අතින් ගැබ් ගෙන දරුවකු බිහිකල 39 හැවිරිදි ගුරුවරියට වැඩ වරදියි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Tuesday, August 15, 2017

13 හැවිරිදි සිසුවා අතින් ගැබ් ගෙන දරුවකු බිහිකල 39 හැවිරිදි ගුරුවරියට වැඩ වරදියි







තම පංතියේ ඉගෙනුම ලැබූ 13 හැවිරිදි සිසුවෙකු සමග දිගු කලක සිට ලිංගික සම්බන්ධතා පැවැත්වු 39 හැවිරිදි ගුරුවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයෙන් මෙම සිදුවීම වාර්තා වන අතර අදාල සිසුවා සමග 2013 වර්ෂයේ සිට ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති ගුරුවරිය සිසුවා නිසා ගැබ් ගෙන දරුවකුද බිහි කර තිබෙනවා.

මේ සිදුවීම රහසක් ලෙස තබා ගන්නටත් ඔවුන් දෙදෙනා කටයුතු කර තිබෙනත් පසුගියදා ගුරුවරිය සිසුවාට දාව දරුවා බිහි කිරීම නිසා මෙම සිදුවීම හෙලිව තිබෙනවා.

සිසුවකු සමග ලිංගිකව එක්වුනු ගුරුවරියට ළමා අපයෝජනය සම්බන්ධයෙන් ඩොලර් ලක්ෂයක දඩයක් සහ සිර දඬුවමක්ද ලබා දීමට එරට අධිකරණට පියවර ගෙන තිබෙන බවත් සදහන්.







Reactions:

0 comments:

Post a Comment