xmlns:og='http://ogp.me/ns#' කායවර්ධන ශිල්පියාව 11 දෙනෙක් එකතුවී මහ පාරෙම කපා කොටා මරා දාපු හේතුව හෙලි වෙයි - වීඩියෝ ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Wednesday, August 16, 2017

කායවර්ධන ශිල්පියාව 11 දෙනෙක් එකතුවී මහ පාරෙම කපා කොටා මරා දාපු හේතුව හෙලි වෙයි - වීඩියෝ






කඩු රැගත් 11 දෙනෙකු එකතුවී කඩයක් ඇතුලේ සිටි පුද්ගලයකුව කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කරන වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබුනා.

මෙය පසුගිය මස 22 වෙනිදා ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ සිදුව ඇති බව වාර්තා වන අතර මොහුව කඩයක් තුලින් පහර දී එලියට ගන්නා පුද්ගලයින් විසින් අමානුෂික ලෙක කඩුවලින් කපා දමනවා. ලේ විලක් මත වැටී සිටින මොහුගේ හිස වෙන් වන තරමටම එක් පුදග්ලයකු බොහෝ වේලාවක් කඩුවෙන් කොටන අතර පසුව යතුරු පැදි වලින් පලා යනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා Naved Pathan නැමැති කායවර්ධන ශිල්පියෙකු බවට පසුව හෙලි උනු අතර ගැටුමට හේතුව කල්ලි දෙකක් අතර ඇතිවුනු පාතාල ගැටුමකි.

මෙම කායවර්දණ ශිල්පියාද පාතාල කණ්ඩායමකට සම්බන්ධ බව පැවසෙන අතර ඔහු උදෑසන ව්‍යායාම සදහා පිටවත් ගොස් තේ පානයට කුඩා කඩයකට ගොඩ වුනු අවස්තාවේ ඔහුගේ විරුද්ධවාදීන්ගේ කණ්ඩායමක් පැමනි ඔහුව මෙසේ අමානුෂික ලෙස ඝාතනය කර ඇත.

මෙම සිදුවීම සී.සී.ටී.වී දර්ශන මගින් පැහැදිව පටිගතව ඇති අතර කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලයට එක්කර තිබුනේ මෙලෙසයි.

සංවේදී අය වීඩියෝව බලන්න එපා.. 





Reactions:

0 comments:

Post a Comment