xmlns:og='http://ogp.me/ns#' මිය ගිය බව පවසමින් 21 හැවිරිදි තරුනිය පන පිටින් පුච්චපු හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Tuesday, August 29, 2017

මිය ගිය බව පවසමින් 21 හැවිරිදි තරුනිය පන පිටින් පුච්චපු හැටි





රච්නා චෞද්රි නැමති මෙම 21 හැවිරිදි තරුණිය අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගිය බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. පසුව  ඇගේ සැමියා වන ඩාවේෂ් චෞද්රි ඇයගේ අදාහනය සිදුකිරීමට කටයුතු සුදානම් කොට තිබේ. 

ආදාහනයේදී චිතකය ගිනි දැල්වූවාට පසුව එම අවස්ථාවට සහභාගී වූ අයෙක් මළ සිරුරේ යම් චලනයක් දැක තිබෙන අතර ඔහු වහාම කෑ ගසා ගින්න නිවීමට කටයුතු කොට තිබේ. නමුත් මිනියක් ගිනි ගන්නාවිට ඇති වන ඇඹරීම නිසා එය එසේ වන්නට ඇති බවට එම අවස්ථාවට සහභාගි වූවන් පවසා ඇත.

කෙසේ වෙතත් පසුව මේ පිලිබදව ඇති වුනු සැකය නිසා මිය ගිය බවට සිතු තරුණියගේ සැමියා දැවුනු මල සිරුර මරණ පරීක්ෂනයකට යොමු කර ඇත.

ඒ අවස්ථාවේ සියල්ලන් පුදුම කරමින් දැනගන්නට ලැබී ඇත්තේ මළ සිරුරේ පෙනහැල්ල සහ ස්වසන පද්ධතිය පරික්ෂා කළවිට ගින්නකට හසුවූ කෙනෙකුගේ තිබෙන ආකාරයට අළු සහ දුම රැදී තිබුණ බවයි.

ඒ අනුව සොයාගෙන ඇති ආකාරයට ආදාහනය වනවිටත් රච්නා මියගොස් නොමැති අතර ඇය මියගිහින් බවට වෛද්‍යවරු ලබාදී තිබෙන්නේ වැරදි නිගමනයකි.

මේ මරණය පිලිබදව පොලිසිය විසින් විශේෂ පරීක්ෂනයක්ද ඉන්පසු අරඹා ඇති බවටත් වාර්තා වේ.




Reactions:

0 comments:

Post a Comment