xmlns:og='http://ogp.me/ns#' ආසියාතික කායවර්ධන තරගාවලියේ රන් පදක්කම ශ්‍රී ලංකාවට ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Friday, August 25, 2017

ආසියාතික කායවර්ධන තරගාවලියේ රන් පදක්කම ශ්‍රී ලංකාවට






දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වුනු 51 වෙනි ආසියාතික කායවර්ධන තරගාවලිය සඳහා සහභාගි උනු ලූෂන් පුෂ්පරාජ් රන් පදක්කම ලංකාවට හිමි කර දී අැත.

කිලෝග්‍රෑම් 100ට වැඩි බර පංතිය යටතේ මේ තරගාවලියට සහභාගි වුනු පුෂ්පරාජ් අද තරග වැදුනා.

මේ වන විට කුවෙට්හි "Iron Man Gym" හි පුහුණු කරුවකු ලෙස සේවය කරන පුෂ්පරාජ් 2016 වසරේදී කුවෙට් "Wawon Classik"තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගනු ලැබීය.

2014 වසරේදී ආසියානු තරගාවලියේදීද රිදී පදක්කමක් දිනාගත් ඔහු 2013 ගෝල්ඩන් ශ්‍රී ලංකා අයෝම පුරුෂයා ලෙසත්,එම වසරේදීම කිලෝ ග්‍රෑම් 100ට වැඩි බර පංතියේ ශ්‍රී ලංකා කායවර්ධන ශූරයා ලෙසත් සම්මාන දිනාගත්තේය



Reactions:

0 comments:

Post a Comment