xmlns:og='http://ogp.me/ns#' ඇනකොන්ඩන්ව දඩයම් කරන්න සර්පයට තමන්ව ගිලින්න දෙන අරුම පුදුම මිනිස්සු - වීඩියෝ ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Wednesday, August 23, 2017

ඇනකොන්ඩන්ව දඩයම් කරන්න සර්පයට තමන්ව ගිලින්න දෙන අරුම පුදුම මිනිස්සු - වීඩියෝ





සර්පයන් කිව්වහම අපිටනම් කුඩා සර්පයෙක් දැක්කත් ඇති වෙන්නේ බියක්. හැබැයි සර්පයෝ එක්ක නිතර ඉන්න පුද්ගලයන්ටනම් මේ බය නෑ. 

ඒත් සර්පයෝ එක්ක දිනපතා කටයුතු කරන පුද්ගලයින්ට උනත් කරන්න හිතන්නවත් බැරි වැඩ කරන පුද්ගයෝ නැතිවාම නෙමේ.

මේ අප්‍රිකානු රටක යෝධ සර්පයන්ව අල්ලගන්න කරන උපක්‍රමයක්. සාමාන්‍යයෙන් භයානක සත්තු අල්ලන්න වෙන පොඩි සත්තු ඇමට දාන අවස්ථා තිබෙනවා. හැබැයි මේ මිනිස්සුනම් යෝධ සර්පයෝ අල්ලන්න ඇමට දාගන්නේ තමන්වමයි.

ඒ කියන්නේ කකුලට යම් ආලේපනයක් ගාලා සර්ප ගුහාවලට කකුල දාගෙන ඉන්නවා සර්පයා කකුල ගිලිනකම්. කකුල ගිල්ලට පස්සේ පිරිසක් එකතු වෙලා සර්පයව ගුලෙන් එලියට ගන්නවා. 

හැබැයි ඊට පස්සේ සර්ප කටෙන් කකුල එලියට ගන්නෙනම් සර්පයගේ ජීවිතය කෙලවර කරලා.

වීඩියෝව බලන්න. (සංවේදී දර්ශන සහිතයි)










Reactions:

0 comments:

Post a Comment