xmlns:og='http://ogp.me/ns#' පැරණි පෙම්වතාගේ නම කියවුනාට කෝප වී පෙම්වතියගේ රහස් පෙදෙස ඉරා කල බිහිසුනු අපරාධය ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Sunday, August 27, 2017

පැරණි පෙම්වතාගේ නම කියවුනාට කෝප වී පෙම්වතියගේ රහස් පෙදෙස ඉරා කල බිහිසුනු අපරාධය





තම පෙම්වතියගේ රහස් පෙදෙසට දරුණු තුවාල සිදුකර ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ සිදුවීම වාර්තා වන්නේ ෆ්ලොරිඩාවෙන් වාර්තා වන අතර දරුණු තුවාල ලබා මියගොස් තිබුනේ Maria Nemeth නම් වයස 31 ක් හැවිරිදි කාන්තාවක්.

ඇය ලීසිං සමාගමක කළමනාකාරවරියක් වූ අතර කලින් විවාහ වී දරුවන් නොමැති නිසා නැවත දික්කසාද වී ඇත. පසුව ඇය අදාල පෙම්වතා සමග පෙම් සබදතාවයක් අරඹා තිබුනි.

දිනක් ඇගේ පෙම්වතා වුනු Fidel Lopez නම් පුද්ගලයා 911 හදිස්සි ඇමතුම් අංකයට ඇමතුමක් දෙමින් ඔහුගේ පෙම්වතිය සමග ලිංගිකව එක්වීමෙන් පසු ඇය නානකාමරයට ගිය බවත් පසුව බලද්දී ඇය නානකාමරය තුල හුස්මගන්න අපහසුවෙන් මිය යන්න ආසන්නයේ සිටින බවට පවසා ඇත.

පසුව පොලිසිය ඔවුන් සිටි නිවසට පැමිණෙද්දී දැක ඇත්තේ අදාළ පෙම්වතා ලේ විලක් මැද නිරුවත්ව වැටි සිටි තමන්ගේ පෙම්වතිය තුරුළු කරන් හඬමින් සිටින ආකාරයයි. එහිදී නිවසේ බඩු භාණ්ඩ ආදිය ඒ මේ අත විසිරි කැඩී බිඳී තිබෙනවා සේම මිනිස් ශරීරයක සියුම් පටක හා ලේ වැටි තිබෙනවා දුටු පොලිසිය එහි ඊට වඩා යමක් සිදු වී තිබෙනු යන්නට සැක කර ඇති අතර පසුව අනාවරණය කරගෙන තිබෙන්නේ ඒ ශරීර කොටස් අදාළ තරුණියගේ ශරීර අභ්‍යන්තරයේ කොටස් බවටයි.

අදාළ යුවල ලිංගිකව එක්වෙමින් සිටි අවස්ථාවකදී පෙම්වතියගේ අතින් වැරදීමෙන් ඇයගේ පැරණි පෙම්වතාගේ නම දෙපාරකට වඩා පැවසීම නිසා කෝපයට පත් පෙම්වතා ඔහුට හසු වූ විවිධ දේ ඇයගේ රහස් ප්රදේශය ඇතුලත් කරමින් විවිධ ආකාරයෙන් ඇයගේ රහස් පෙදෙසට හානි කර ඇයව ඝාතනය කර ඇත. එයින් ඇගේ බඩවල් පවා පිටතට ගැලවී ඇවිත් ඇති අතර පසුව ඔහු ඇයව නානකාමරයට රැගෙන ගොස් ඔහුගේ දෑත් සෝදා ටික වෙලාවකට පසු මෙලෙස හදිස්සි ඇමතුම් අංකයට අමතා බොරු තොරතුරක් ලබා දී ඇත.

කෙසේ වෙතත් පොලිසිය ප්‍රශ්න කිරීම් වලදී ඔහු පවසා ඇත්තේ ඔවුන් දෙදෙනා මත්පැන් පානය කර සිටි බවත් ඒ නිසා ඇය එලෙස විවිධ දේ ඇගේ රහස් පෙදෙසට ඇතුල් කරන ලෙස ඔහුට බල කල බවත්, පසුව ඇය තරමක් අපහසු ස්වභාවයකින් නානකමරයට ගොස් ටික වෙලාවකින් හුස්ම ගැනීමේ අපහසුවකින් බිම වැටී සිටි බවටයි.




Reactions:

0 comments:

Post a Comment