xmlns:og='http://ogp.me/ns#' අතුරුදහන් උනු තරුණියගේ සිරුර දින 05 කට පසු බැරල් එකක තිබියදී හමු උනු හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Friday, August 18, 2017

අතුරුදහන් උනු තරුණියගේ සිරුර දින 05 කට පසු බැරල් එකක තිබියදී හමු උනු හැටි







නිවසේ සිටියදී අතුරුදහන් උනු තරුණියකගේ සිරුරක් දින 05 කට පසුව වෙනත් ස්ථානයක බැරල් එකක තිබියදී හමුවුනු පුවතක් විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

Burger King ආයතනයේ සේවය කල මෙම තරුණිය දින කිහිපයක් සේවයට වාර්තා කර නොමැති අතර පසුව ඒ පිලිබදව සොයා බැලීමේදී ඇගේ බවට සැකකල සිරුරක් හමුව ඇත.

නිල් පැහැති බැරලයකට දමා තිබු සිරුර දිය වීමට යම් රසායනික ද්‍රව්‍යයක් දමා තිබුනද සිරුර දියවී නොතිබුනු අතර බෙල්ලට වයරයක් දමා හිර කර මරා දැමීමෙන් පසුව මෙසේ සිරුර බැරලයකට දමා ඇති බව හෙලිව තිබුනා.

මෙම සිද්ධියට සම්බන්ධව පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුනු අතර ඇගේ පෙම්වතාගේ සමලිංගික ඇසුරක් ඇයට හසු වීම නිසා මෙම ඝාතනය සිදු කලේද යන්නත් විවිධ පුද්ගලයින් අදහස් දක්වා තිබුනා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂන සිදුකරන බවත් සදහන්.



Reactions:

0 comments:

Post a Comment