xmlns:og='http://ogp.me/ns#' දරා ගන්න බැරි බඩේ අමාරුවට බේත් ගන්න ගිය තරුණයගේ බඩෙන් මතු උනු අමුතුම ජීවය ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Thursday, August 31, 2017

දරා ගන්න බැරි බඩේ අමාරුවට බේත් ගන්න ගිය තරුණයගේ බඩෙන් මතු උනු අමුතුම ජීවය







මෙම පුවත වාර්තා වන්නේ ඉන්දියාවෙනුයි. කලක සිට මේ තරුණයා බඩේ වේදනාවකින් පෙලී ඇති අතර බොහෝ තැන් වලින් මොහු මේ සදහා ප්‍රතිකාර ගෙන ඇති අතර නමුත් ඔහුගේ බඩේ අමාරුව ඉන් සුව අතට හැරී නෑ.

පසුව ඔහුව රෝහල්ගත කර ඇත්තේ ඔහුගේ වේදනාව මෙන්ම වෙනත් රෝග ලක්ෂනද ටිකෙන් ටික වැඩි වීම නිසයි.

වෛද්‍යවරුන් ඔහුව වෛද්‍ය පරික්ෂණයන්ට ලක් කර ඇති අතර පසුව සොයාගෙන ඇත්තේ මොහු උපන්දා සිටම මොහු තුල ඔහුගේම නිවුන් ජීවයක් තිබිමයි.

මෙම නිවුන් ජීවය මොහුගේ ශරීරය තුල තිබීම නිසා ඔහුගේ බර අඩුවීම, වමනය සහ උදර වේදනාවෙන් උපතේ සිටම ඔහු දැඩි ලෙස පිඩාවට ලක් වීම සිදුව ඇත.

පසුව ශල්‍යකර්යක් මගින් ඔහුගේ සිරුර තුල තිබුනු නිවුන් ජීවය එලියට ගෙන තිබුනේ මේ විදිහටයි.





Reactions:

0 comments:

Post a Comment