xmlns:og='http://ogp.me/ns#' අව්ස්සාවේල්ලෙදි බස් රථයකට ඔළුවම යටවුනු පුද්ගලයකුට අත්වුනු බිහිසුනු ඉරණම - වීඩියෝ ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Thursday, August 17, 2017

අව්ස්සාවේල්ලෙදි බස් රථයකට ඔළුවම යටවුනු පුද්ගලයකුට අත්වුනු බිහිසුනු ඉරණම - වීඩියෝ





අවිස්සාවේල්ල උක්වත් ප්‍රදේශයේදී අද සිදුවුනු අනතුරකින් පුද්ගලයකු මිය ගොස් තිබුනා. ඒ ලංගම බස් රථයකට යට වීමෙන්.

මෙම පුද්ගලයා යතුරුපැදියකින් ගමන්ගෙන තිබුනු අතර පසුව බස්රථය යටටම ඇදී ගොස් ඔළුවම පිටුපස රෝදයකට යට වී තිබුනා.

වයස 55 - 60 පමන පුද්ගලයකු මෙම අනතුරින් මියගොස් තිබුනු අතර රැස්ව සිටි ජනතාව බස් රථ රියදුරාට පරුෂ වචනයෙන්ද බනිමින් මෙම පුද්ගලයාගේ සිරුර බස් රථයෙන් මුදවා ගැනීමට උත්සහ කල අතර අදාල වීඩියෝව පහතින්.

(සංවේදී දර්ශන බැලිය නොහැකි අය වීඩියෝව බලන්න එපා)





Reactions:

0 comments:

Post a Comment