xmlns:og='http://ogp.me/ns#' බණ්ඩාරගම පන්සලේ වැසිකිලියට රිංගු උපාදිධාරියා දහම් පාසැල් දැරියට ඉගැන්වු අමුතු පාඩම ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Wednesday, August 30, 2017

බණ්ඩාරගම පන්සලේ වැසිකිලියට රිංගු උපාදිධාරියා දහම් පාසැල් දැරියට ඉගැන්වු අමුතු පාඩම






දහම් පාසලකට පැමිණි වයස අවුරුදු 06ක දැරියක් පන්සලේ වැසිකිලියට ගිය අවස්ථාවේ එයට ඇතුලු වුනු තරුණයකු විසින් ජංගම දුරකථනයක්ගෙන ඇයට අසභ්‍ය දර්ශන පෙන්වු සිද්ධියක් බණ්ඩාරගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

බුලත්සිංහල, බොක්කේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සැකකරු උපාධිධාරියෙකුද වනවා. සුව දැරිය නිවසට පැමිණ ඒ සම්බන්ධයෙන් දෙමව්පියන්ට පවසා ඇති අතර ඒ අනුව දෙමාපියන් පොලිසයට පැමිනිලි කර තිබෙනවා.

විහාරස්ථානයේ සී.සී.ටී.වී දර්ශන පරික්ෂා කිරීමේදී සැකකරු විනාඩි 45ක පමණ කාලයක් විහාරස්ථාන භූමියේ රැදී සිට ඇති බව අනාවරණය වී ඇති අතර පසුව මොහු පසුගිය ඉරිදා දිනද මේ ආකාරයෙන්ම විහාරස්ථාන භූමියේ වැසිකිළිය අසල රැදී සිටින විට දෙමව්පියන් විසින් එක්වී අල්ලාගෙන පොලීසියට භාරදී තිබෙනවා.

පොලිසිය විසින් මොහු පරීක්ෂා කිරීමේදී යට ඇදුම් පවා ඇද නොසිටි බව හෙලිව ඇති අතර මොහුගේ පසුම්බියේ කාන්තාවකගේ හැඳුනුම්පතක්ද, උපත්පාලන උපකරණ දෙකක් ද සොයාගෙන තිබෙනවා.

ශාරීරික අවශ්‍යතාවයක් සඳහා තමන් විහාරස්ථානයට පැමිණි බව සැකකරු පවසා ඇති අතර පසුව පානදුර අධිකරණයට ඉදිරිපත්කල මොහුව  ලබන 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කර තිබෙනවා.




Reactions:

0 comments:

Post a Comment