xmlns:og='http://ogp.me/ns#' ගෙදර සත්තු ගිලිනවට මරපු යෝධ පොළගගේ බඩෙන් මතු උනු නොහිතපු ලාබේ ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Wednesday, August 30, 2017

ගෙදර සත්තු ගිලිනවට මරපු යෝධ පොළගගේ බඩෙන් මතු උනු නොහිතපු ලාබේ















නයිජීරියාවේ මිනිසුන්ට කලක පටන් මහත් කරදරයකට මුහුණ දීමට සිදුව තිබුනා. එනම් විශාල ප්‍රමාණයේ සර්පයකු පැමින ඔවුන්ගේ නිවෙස් තුල ඇති කරන ලද සතුන් ගිල දැමීම නිසයි.

අප්‍රිකානු පොළගා ලෙස හදුවන්වන මෙම සර්පයාව ඉන්පසු මොවුන් මරා දැමීමට තීරණය කලේ ඔවුන්ගේ සියලුම සතුන් එකා දෙන්නා දිනෙන් දිනම අඩු වීම නිසයි.

මරා දමන විට මෙම සර්පයාගේ කුස ඉතා විශාලව තිබුනු බැවින් මොවුන් සිතුවේ ගිල දැමු සතුන් මුගේ කුස තුල ඇතිද යන්නයි. එම නිසාම මරා දැමු යෝධ සර්පයාගේ කුස මොවුන් පලා බැලු අතර එවිට මොවුන්ට දැකගත හැකිව තිබුනේ ඔවුන්ට නොසිතු ලාබයක් උදා වී ඇති බවයි.

එනම් මරා දැමු සර්පයාගේ කුස තුල සර්ප බිත්තර විශාල ප්‍රමාණයක් තිබී ඇති අතර අප්‍රිකානු කලාපයේ මේ බ්ත්තර අධික මිලක්ව පැවතුනා.

ගමේ පිරිස් මෙම බ්ත්තර විශාල මිලකට විකුණා ගැනීමටද කටයුතු කර තිබුනු බවත් සදහන්.



Reactions:

0 comments:

Post a Comment