xmlns:og='http://ogp.me/ns#' ‘‘දොර දිහා බැලුවා බැංකුව ද කියලා සැකේට" ටවල් එකක් විතරක් ඇදන් බැංකුවට ආපු තරුණයකු කලදෙයක් ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Saturday, August 26, 2017

‘‘දොර දිහා බැලුවා බැංකුව ද කියලා සැකේට" ටවල් එකක් විතරක් ඇදන් බැංකුවට ආපු තරුණයකු කලදෙයක්







ෂර්ට් එකක් කලිසමක් නොමැතිව බටා දෙකකුයි ටවල් එකකුයි විතරක් ඇඳගෙන බැංකුවටකට ආපු තරුණයෙක් ගැන ෆේස්බුක් වල ගොඩක් දෙනෙක් කතා වෙනවා.

ත්‍රීකුණාමලේ පැත්තේ පෞද්ගලික බැංකුවකට මේ සිදුවීම සිදුවුනු බවටයි සදහන් වන්නේ.

එතැන හිටපු කාටත් මේක ලොකු විනොදයක් වෙලා තියෙන හින්දම  ‘‘පෝලිම දිහා බලලා මං දොර දිහා බැලුවා බැංකුව ද කියලා සැකේට‘‘ කියලා ඒ අවස්ථාවේ බැංකුවේ සිටි පුද්ගලයකු මේ ඡායාරූප ගෙන ඇති බවත් සදහන්.

සති අන්තේ නිවාඩු දවස් වල රෙදි හෝදලා නිසා අඳින්න මුකුත් නැතිව මේ විදියට එන්න ඇති කියලත් ෆේස්බුක් එකේ ගොඩක් දෙනෙක් විහිළුවට කියලා තිබුනා.




Reactions:

0 comments:

Post a Comment