xmlns:og='http://ogp.me/ns#' කෝල් කරලා ගෙන්නගෙන අනියම් සැමියා හා එක්වෙලා කොස්ගොඩ චතුරිකා සැමියට කල අපරාධය ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Thursday, August 24, 2017

කෝල් කරලා ගෙන්නගෙන අනියම් සැමියා හා එක්වෙලා කොස්ගොඩ චතුරිකා සැමියට කල අපරාධය





අනියම් සැමියා හා තම පියා සමග එක්ව තම නීතියානුකූල සැමියා ඝාතනය කල කාන්තාවක් ඇතුලු පිරිසක් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ මියගිය පුද්ගලයාගේ බිරිඳ වන වයස අවුරුදු 22 ක් වූ වතුරවෙල, කොස්‌ගොඩ ප්‍රදේශයේ පදිංචි ලක්‌මුණි චතුරි මධුෂ්කා ද සිල්වා,ඇයගේ පියා වන 54 හැවිරිදි එම ලිපිනයේම පදිංචි ලක්‌මුණි කීර්ති චන්ද්‍රලාල් ද සිල්වා සහ ඇයගේ අනියම් පුරුෂයා සහ ඹහුගේ මිත්‍රයෙක්.

මොවුන් විසින් රැයක්‌ තිස්සේ පොලුවලින් පහර දී කොස්‌ගොඩ- වතුරවෙල ප්‍රදේශයේදී මෙලෙස ඝාතනය කර තිබුනේ ඝාතනය සම්බන්ධවුනු කාන්තවගේ සැමියාවයි. මොවුන්ට අවුරුදු 3 1/2 ක පමණ දියණියක්‌ද සිටින අතර ඔවුන් පවුල් ආරවුල් හේතුවෙන් නිවාස දෙකක ජීවත් වී ඇති බවත් සදහන්.

පසුගිය මැයි 29 දින සවස 6ට පමණ සිය දියණියගෙන් වෙන්ව සිටින සැමියාට දුරකථන ඇමතුමක් ලැබී තිබෙන අතර ඒ අනුව මියගිය පුද්ගලයා කොස්‌ගොඩ පිහිටි බිරියගේ නිවසට පැමිණ ඇත. පසුව එහිදී ඇතිවුනු ආරවුලකින් පසු මෙසේ පොලුවලින් පහර දී මේ පුද්ගලයාව ඝාතනය කර ඇත.




Reactions:

0 comments:

Post a Comment