xmlns:og='http://ogp.me/ns#' සල්ලි නිසා ඉන්දීය සුරූපි නිලියෝ විවාහ වෙලා තියෙන වයස්ගතම කෝටිපතියෝ - වීඩියෝ ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Sunday, August 27, 2017

සල්ලි නිසා ඉන්දීය සුරූපි නිලියෝ විවාහ වෙලා තියෙන වයස්ගතම කෝටිපතියෝ - වීඩියෝ







90 දශකයේ ඉදලා කාලයක් පුරා ලාංකීය ප්‍රේක්ෂයන් ඉතා ආදරය කල හින්දි නිලියන් බොහොමයක් දැන් සිනමාවේ නෑ.

ශ්‍රී දේවි, ජුහි චව්ලා වගේ සුපිරි නිලියොත් දැන් සිනමාවේ දකින්න ලැබෙන් නෑ.

බොහොමයක් මේ නිලියන් සිනමාවෙන් ඉවත්වෙන්න හේතු උනේ ඔවුන් විවාහ දිවියට ඇතුලත් වීම නිසයි.

හැබැයි මේ අය විවාහ උනේ එසේ මෙසේ අය එක්කනම් නෙමේයි. ඒ කාලේ නොදන්න කෙනෙක් නැති තරමට ජනප්‍රිය උනු නිලියෝ විවාහ වෙලා ඉන්න සුපිරි කෝටිපතියෝ ගැන වීඩියොවක් තමයි මේ.

බලන්න මේ සුරූපිනියෝ විවාහ උනු අය මේ වගේ කියලා ඔබ කවදාවත් හිතුවද කියලා..





Reactions:

0 comments:

Post a Comment