xmlns:og='http://ogp.me/ns#' 8 හැවිරිදි දැරියට විකෘත්ති ලිංගික ක්‍රියාවන් කල බාප්පාගේ කෙරුවාව කැබ්නට් වීදුරුවෙන් හසුවුනු හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Tuesday, August 15, 2017

8 හැවිරිදි දැරියට විකෘත්ති ලිංගික ක්‍රියාවන් කල බාප්පාගේ කෙරුවාව කැබ්නට් වීදුරුවෙන් හසුවුනු හැටි



8 හැවිරිදි දැරියකගෙන් තම විකෘති ලිංගික ආශාවන් ඉටුකරගත් 58 හැවිරිදි පුද්ගලයකු හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරිය තවත් කුඩා ඥාති දරුවකු සමග මවගේ සහෝදරියගේ නිවසට ගොස් ඇති අතර එහිදී දැරියට කෑමට බත් පිගානක් ලබා දී තිබෙනවා. 8 හැවිරිදි දැරිය තම නිවස අසළ ජීවත් වන මවගේ ඥාති සහෝදරියකගේ නිවසට මෙලෙස නිතර යන බවත් ඇය දරුවාට ආහාර පාන ලබා දෙන බවත් සදහන්.

සිදුවීම සිදුවුනු දිනයේ දැරියට ආහාර ලබා දී මවගේ සහෝදරිය වෙනත් ගමනක් යෑමට නිවසින් පිටත්ව ගොස් ඇත. මෙම අවස්තාවේ එම කාන්තාවගේ අනියම් පුරුෂයා නිවසේ සිට ඇති අතර ඔහු දැරියව නිවසේ සාලයට කැදවාගෙන ඇත.

දියණිය සමග ගිය අනෙක් ඥාතී දරුවා ටික වේලාවකට පසු හති අරිමින් පැමිණ එම නිවෙසට ගිය අවස්ථාවේ බාප්පා දැරිය නිවස තුළට ගෙන ගොස් නරක දෙයක් කරනු නිවසේ ඇති කැබිනෙට්ටුවේ වීදුරුවෙන් තමන් දුටු බව දැරියගේ මවට පවසා ඇත.

පසුව කලබලයට පත් මව වහාම දියණිය ගෙදර ගෙනැවින් ප්‍රශ්න කළ අවස්ථාවේදී බාප්පා තමාට නරක දෙයක් කළ බවත් ඔහු තමා එම නිවසට යන ඇතැම් වේලාවට කවුරුත් නොමැති නම් මේ ජරා වැඩේ කරන බවත් පවසා තිබුනි.

දැරියගේ මව විසින් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමත් සමග පොලිසිය අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය පවසා ඇත.



Reactions:

0 comments:

Post a Comment