xmlns:og='http://ogp.me/ns#' වසර 07 ක් දරුවකු ලබන්න පෙරුම්පුරමින් සිටි තඹුත්තේගම සදමාලි ලැබුනු දරුවා දුටු සැණින් මිය ගිය හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Wednesday, August 23, 2017

වසර 07 ක් දරුවකු ලබන්න පෙරුම්පුරමින් සිටි තඹුත්තේගම සදමාලි ලැබුනු දරුවා දුටු සැණින් මිය ගිය හැටි















තඹුත්තේගම පදිංචි තිස්‌ එක්‌ හැවිරිදි දිනූෂිකා සඳමාලි නමැති මවක් වසර ගනනාවක් පෙරුම්පුරා ලැබු බිලිදා දුටු සැනින් මිය ගිය අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

විවාහ වී වසර 7 කට පසුව කුළුඳුල් දරුවා රෝහලේදී ලැබීමෙන් පසුව ඒ සතුට වැඩිකමට මෙම මව මියගොස් ඇති බව අනාවරණය වී අැත. ඇය වසර ගණනාවක සිටම දරුවෙකු අපේක්ෂාවෙන් සිටි කාන්තාවක් බවත් සදහන්.

තඹුත්තේගම පදිංචි තිස්‌ එක්‌ හැවිරිදි දිනූෂිකා සඳමාලි නමැති මෙම මවගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු කළ අනුරාධපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා පවසා සිටියේ මෙවැනි මරණ කලාතුරකින් දහසකට එකක්‌ වශයෙන් සිදුවන බවයි.

දරුවා රෝහලේදී මවුකුසින් ලැබෙන විටත් මව හොඳ තත්ත්වයෙන් සිටිය බව තඹුත්තේගම රෝහලේ වෛද්‍යවරු පවසන අතර ඇයට ලැබුණු පිරිමි දරුවාද හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් සදහන්.




Reactions:

0 comments:

Post a Comment