xmlns:og='http://ogp.me/ns#' චමරි එක්ක මිතුරුකමට එහා ගිය අමුතු ඇසුරක් තියෙනවද අහපු අයට හිමායා දුන්නු සැර උත්තරේ ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Monday, August 21, 2017

චමරි එක්ක මිතුරුකමට එහා ගිය අමුතු ඇසුරක් තියෙනවද අහපු අයට හිමායා දුන්නු සැර උත්තරේ



මේ දිනවල ජනප්‍රිය බොහො දෙනෙකුගේ ආදරය දිනා ගත් දෙවන ඉණිම ටෙලිනාට්‍ය නිළියක් වන හිමායා බණ්ඩාර සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු අතර ඇති ඇසුර පිලිබදව සමාජජාලා මාධ්‍යවල අමුතු කතා අහපු පිරිස් හිටියා.

චම‍රී ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට ගුවන් තොටුපලට යන විටද ඇයට සමුදීමට හිමායා පැමින සිටි අතර චමරි ගැන හිමායා  ඇගේ ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන් පිළිබඳවද අැතැමුන් විවිධ කතා කියලා තිබුනා.

ඔවුන්ගේ ඇසුර සීමාවට එහා ගිය එකක්ද යන්න අමුතු විදිහට අහපු අයට හිමායා ඒ පිළිබදව ඇගේ ෆේස්බුක් ගිණුමේ රිදෙන්නම පිලිතුරු දී තිබුනේ මෙහෙමයි.




Reactions:

0 comments:

Post a Comment