xmlns:og='http://ogp.me/ns#' දඹුලු ක්‍රිකට් තරගය අතරතුරදී වෛද්‍ය සිසුවියකට ලිංගික අතවර කල හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Monday, August 21, 2017

දඹුලු ක්‍රිකට් තරගය අතරතුරදී වෛද්‍ය සිසුවියකට ලිංගික අතවර කල හැටි








දඹුල්ල අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ ඊයේ (20) පැවති ශ‍්‍රී ලංකා ඉන්දියා පළමු එක්දින ක‍්‍රිකට් තරගය නරඹමින් සිටි බි‍්‍රතාන්‍ය ජාතික වෛද්‍ය සිසුවියකට ලිංගික අතවරයක් සිදුව ඇති බව සදහන්.

ක්‍රිකට් තරගය නරඹා ආපසු එමින් සිටියදී මෙම තරුනියට ලිංගික අතවරය සිදුව ඇති අතර යම් පුද්ගලයෙක් තමන්ට ලිංගික අතවර කළ බව අදාළ බි‍්‍රතාන්‍ය ජාතික වෛද්‍යවරිය ක‍්‍රීඩාංගණයේ රාජකාරී කළ පොලිස් නිළධාරියෙකුට පැමිණිලි කර තිබෙනවා. 

ඒ අනුව ක්‍රියාත්මක උනු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල ප‍්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු එක්දරු පියෙක් වන අතර අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Reactions:

0 comments:

Post a Comment