xmlns:og='http://ogp.me/ns#' අලුත විවාහ උනු යුවලගේ මධුසමය රහසින් වීඩියෝ කල රියදුරා කරපු දේ ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Monday, August 21, 2017

අලුත විවාහ උනු යුවලගේ මධුසමය රහසින් වීඩියෝ කල රියදුරා කරපු දේ




මෙම රියදුරා නව යුවල ලිමෝසීන් රථය තුල හැසිරෙන අන්දම හා ඔවුන්ගේ නිරුවත් දර්ශන හොර රහසේම වීඩියෝ කර ඇත. පසුව මෙම වීඩියෝ මනාලයාට පෙන්වා වරින් වර ඔහුගෙන් මුදල් ඉල්ලා ඇති අතර මුදල් නොදෙන්නේනම් එම වීඩියෝ අන්තර්ජාලයට එක් කරන බවට තර්ජනය කර ඇත.

පසුව මෙම පුද්ගලයා විසින් සිය මිතුරෙකුට මෙම සිද්ධිය පැවසීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇත.

අනුතරුව රියදුරාට මුදල් දීමට පැමිනෙන ලෙස හෝටලයට ගෙන්වාගෙන පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව ජංගම දුරකථනයේ තිබු නව යුවලගේ නිරුවත් දර්ශන සහිත වීඩියෝද පොලිසිය බාරයට ගෙන තිබුනි. 




Reactions:

0 comments:

Post a Comment