xmlns:og='http://ogp.me/ns#' ගල්ගමුවම කම්පා කරමින් නිවසේ ඇද උඩ අත් පා ගැට ගසා පාසැල් සිසුවියක් ඝාතනය කරයි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Wednesday, August 23, 2017

ගල්ගමුවම කම්පා කරමින් නිවසේ ඇද උඩ අත් පා ගැට ගසා පාසැල් සිසුවියක් ඝාතනය කරයි





2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක් ගල්ගමුව ගිරිබාව සාලිය අසෝකපුර ප්‍රදේශයේදී අද ඝාතනය කර තිබෙනවා. පොලිසිය සැක පහල කරන්නේ සිසුවිය දුෂනය කර ඝාතනය කරන්නට ඇති බවයි.

දැරියගේ මව අසල නිවසක මුරුක්කු නිශ්පාදනය කරන ස්ථානය රැකියාව කර ඇති අතර එදින උදෑසන රැකියාවට ගිය ඇය දහවල් 12 ට පමන නිවසට පැමින ඇත.

පසුව නිවස දෙසින් ඇගේ කෑ ගැසීමක් ඇසුනු නිසා අසල්වාසීන් දුව එනවිට දැක ඇත්තේ අත් පා ගැට ගසා දැරිය ඇඳ මත වැටී සිටින අයුරුයි. සිසුවියගේ සිරුරේ සීරීම් තුවාල කිහිපයක් සහ උඩු තොලේ තුවාලයක් ද තිබී ඇත.

සිද්ධිය සිදුවුනු අවස්තාවේ 23 හැවිරිදි පුද්ගලයකු සිසුවියගේ නිවස ආසන්නයෙන් බස් රථයක නැගී තඹුත්තේගම දෙසට පිටත්ව ගොස් ඇති අතර මොහුගේ හැසිරීම පිලිබදව සැක සිතුනු කොන්දොස්තර ත්‍රී රෝද රථ රියදුරන් කිහිප දෙනෙකු දැනුවත් කර ඇත.

පසුව එම ත්‍රී රෝද රථ රියදුරන් බස් රථය පසුපස ගොස් එය නතර කර සැකකරු අල්ලා පොලිස් භාරයට පත් කර ඇත. සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි අයකු වන අතර මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානයට දැඩිව ඇබ්බැහි වී සිටි පුද්ගයකු බවද සදහන්.

ඝාතනයට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිසුවියගේ මෘත ශරීරය අනුරාධපුර රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.




Reactions:

0 comments:

Post a Comment