xmlns:og='http://ogp.me/ns#' නිල් චිත්‍රපට බලන්න පවා හුරුවුනු ගාල්ලේ සල්ලාල තරුණිය විවාහ සහතික 03 ක් සමගින් හසු වෙයි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Saturday, August 26, 2017

නිල් චිත්‍රපට බලන්න පවා හුරුවුනු ගාල්ලේ සල්ලාල තරුණිය විවාහ සහතික 03 ක් සමගින් හසු වෙයි




බහු විවාහ චෝදනාව මත ගාල්ල 28 හැවිරිදි තරුණියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තරුණිය වයස 17 දී පළමු විවාහය සිදුකරගෙන ඇති අතර ඒ වන විට නිල් චිත්‍රපට බැලීමට පවා හුරුවුනු අමුතුම දිවියක් ගත කර තිබෙනවා.

2005 වසරේ සිදුකරගත් පළමු විවාහයෙන් දරුවකුද ප්‍රසුත කල ඇති තරුණිය විවාහව තිබුනේ කොළඹ ප්‍රදේශයේ තරුණයකු සමගයි.

නමුත් එම විවාහය පැවැතියේ වසර දෙකකටත් අඩු කාලයකි. සැමියා විදේශ රැකියාවක් සඳහා ගිය අතරේ 2007 වසරේදී ඇය ගම් පළාතේ පුද්ගලයෙකු සමග දෙවන වරටත් විවාහ වී ඇත. එම විවාහයෙන් දරුවන් ප්‍රසුත නොකිරීමට වග බලා ගත් ඇය වසර 03 කින් එම තුන්වන විවාහයටත් තිත තබා ඇත.

මේ අතර දිනක් ඇය රාජ්‍ය ආයතනයකට පැමිනි අවස්ථාවේ එහි සේවය කරන පුද්ගලයකු හදුනාගත් අතර එම පුද්ගලයා මෙම රූමත් තරුණියට ඇළුම් කරන්නට වී ඇත. ඉන් පසු කෙටි කලකින්ම ඇගේ අලුත්ම පෙම්වතා බවට පත්ව ඇත්තේ ඇයයි.

ඒ අනුව 2014 වසරේ දිනක ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කළේය. ඒ, ඇයගේ සිව්වන විවාහය බව ඔහු දැන සිටියේ නැත. මෙම විවාහයෙන්ද මෙම කාන්තාව දරුවකු ප්‍රසුත කර ඇති අතර පසුව දෙනො අතර නිතර රණ්ඩු සරුවල් වීමට පටන් ගෙන ඇත.

මේ අතර ඇයගේ පෙර වැරදි රැසක් සිව්වන සැමියාට ආරංචි වී ඇති අතර කසාද සහතික 03 ක් සමගින් පසුගියදා මොහු පොලිසියට පැමින මෙම කාන්තාවට විරුද්ධව පැමිනිලි කර ඇත.

තමන් පත්ව ඇති තත්වය පිලිබදව මොහු දැඩි කම්පාවට පත්ව ඇති අතර පොලිසිය පැවසුවේ විමර්ශනවලින් පසු බහු විවාහ චෝදනාව යටතේ කාන්තාවට එරෙහිව නඩු පවරන බවයි.





Reactions:

0 comments:

Post a Comment