xmlns:og='http://ogp.me/ns#' අවුරුදු 14 නංගිත් එක්කම ගෙදරින් ගිය අක්කා පෙරහැරේ බොරු කකුල්කරු අතින් දුෂනයට ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Tuesday, August 29, 2017

අවුරුදු 14 නංගිත් එක්කම ගෙදරින් ගිය අක්කා පෙරහැරේ බොරු කකුල්කරු අතින් දුෂනයට

 





මව විදේශ රැකියාවකට ගිය පසු පියා සමග ජිවත් වූ දියණියන් දෙදෙනෙකුගෙන් එක් බලාවයස්කාර දියණියක් පෙම්වතායැපි පවසන පුද්ගලයකු අතින් අපයෝජනයට ලක්වුනු පුවතක් හම්බන්තොටින් වාර්තා වනවා.

මෙම එක් දැරියකගේ වයස අවුරුදු 15ක් වන අතර අනෙක් බාල සහෝදරියගේ වයස අවුරුදු 14ක්. මොවුන් දෙනොම නර්ථය කෙරේ ඇල්මක් දැකුවු දෙපලක් වන අතර ඔවුන් ප්‍රදේශයේ පෙරහර සඳහා ද නර්තන අංග ඉදිරිපත් කර තිබුනා.

මෑතක පැවැත්වුන ගාල්ලේ එක්තරා පෙරහරකදී මෙම සොහොයුරියන් දෙදෙනා අලංකාර මොනර නැටුමක් ඉදිරිපත් කළ අතර එහි තවත් අංගයක් වූයේ බොරු කකුල් නර්තනයයි.

එය ඉදිරිපත් කළ නැට්ටුවා වැඩිමහල් සහෝදරිය පෙම්සබදතාවයක් අරඹා ඇති අතර පෙරහරින් පසු බස් නැවතුමේ දී හමු වී ඔහුව සිය නිවසට කැඳවාගෙන ගොස් තිබෙනවා. 

එහිදී දැරියගේ පියා පවසා ඇත්තේ වැඩිමහල් දියණිය රැකබලා ගැනීමට තමන්ට නොහැකි බවයි. දැරියගේ පෙම්වතා  එදින එම නිවසේ ඇය සමග ගත කර ඇති අතර පසු දා උදෑසන පියාගේ ආශීර්වාදය මැද දැරියව රැගෙන ගොස් තිබෙනවා.

වැඩිමල් දියණියව කැඳවාගෙන යාමට සැරසුන වෙලේ නංගි හඩා වැළපී ඇත්තේ අක්කා නැතිව නිවසේ තනිව විසීමට නොහැකි බව පවසමින්.

ඒ අනුව තරුණයා අක්කා සහ නංගි දෙදෙනාම ගාල්ල ප්‍රදේශයේ නිවසට කැඳවා ගෙන ගොස් තිබෙනවා.පසුව නංගිගේ පෙම්වතාත් අදාළ නිවසට පැමිණ එහි සිට ඇති බව සඳහන්.

පසුව බාල වයස්කාර දැරිවියන් දෙදෙනෙකු තරුණයන් දෙදෙනෙකු විසින් තබාගෙන සිටින බවට පොලිසියට ලැබුන තොරතුරක් මත ඔවුන් පොලිස් භාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අක්කා හා නංගි වෛද්‍ය පරීක්ෂණයකට යොමු කෙරුනු අතර එහිදී අක්කා දුෂණය වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

බාල වයස්කාර පෙම්වතුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරැනු අතර නුගත් දෙමාපියන් නිසා දරු දෙදෙනෙකුගේ ජීවිත අදුරේ වැටී තිබුනි.




Reactions:

0 comments:

Post a Comment