xmlns:og='http://ogp.me/ns#' නිල් චිත්‍රපට බලන්න ඇබ්බැහිවුනු රූමත් බිරිදගේ අල්මාරියෙන් සැමියට හමු උනු දේ පොලිසියෙන් නතර උනු හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Tuesday, August 29, 2017

නිල් චිත්‍රපට බලන්න ඇබ්බැහිවුනු රූමත් බිරිදගේ අල්මාරියෙන් සැමියට හමු උනු දේ පොලිසියෙන් නතර උනු හැටි





අඩු වයසේ සිටම අසභ්‍ය චිත්‍රපට නැරඹීමට ඇබ්බැහි වූ තරුණ කාන්තාවක් තරුනයන් රවටමින් හතර වතාවක් විවාහ වී ඒ සියල්ල කඩාකප්පල් කරගත් පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. 

අවුරුදු 28ක රූමත් කාන්තාවක් වූ ඇය නිතර රුපලාවන්‍ය ක්‍රම භාවිත කරන්නියක් වූ අතර පළමු විවාහය සිදු කරගෙන ඇත්තේ අවුරුදු 17 දියි.ඒ, 2005 වසරේදී.එම විවාහයෙන් ඇය දරුවකු ප්‍රසුත කළා. එහෙත් එම විවාහය පැවතියේ වසර දෙකකටත් අඩු කාලයක්.ඊට හේතු වුයේ එම සැමියා විදේශ රැකියාවක් සඳහා ගිය අතරේ 2007 වසරේ ඇය පදිංචි ප්‍රදේශයේ වෙනත් පුද්ගලයෙකු සමග දෙවන වරටත් විවාහ වීම නිසයි.

එම විවාහයෙන් ඇයට දරුවන් නොමැති අතර ඇයට එම සැමියා ද හිතට අල්ලුවේ නැහැ.වසර තුනක් යනවිට එම විවාහය ද අවසන් වුනා. පසුව ඇය තුන්වැනි වරටත් විවාහ වූ අතර ඒ,  2010 වසරේදී. පෙර දෙවතාවක්ම තමන් විවාහ වූ බව ඇය නව සැමියාට ප්‍රකාශ කර නැහැ. වසර 3කින් එම විවාහයද කෙලවර වුනා. අනතුරුව තවත් පුද්ගලයෙකු හඳුනාගෙන පෙම් සබඳතාවක් ගොඩ නගා ගත්තා. 

ඇය තවමත් රූමත් සිරුරකට හිමිකම් කි අතර එම පුද්ගලයාද ඇයට කැමැත්ත පල කර විවාහ කරගෙන තිබෙනවා. 2014 වසරේ දිනක ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කළ අතර ඒ, ඇයගේ සිව්වන විවාහයයි.ඒ  බව අලුත් සැමියා දැන සිටියේ නැහැ.

කෙසේ නමුත් සිව්වන විවාහයෙන් ඇය දරුවකු ප්‍රසූත කළා.දරුවා ලැබී ටික කලකින් එම විවාහය ද දෙදරා යන ලකුණු පහල වී තිබෙනවා.රූමත් බිරිඳගේ පෙර වැරදි හා විවාහ, අසභ්‍ය චිත්‍රපට නැරඹීම සැමියා දැනගත් අතර ඔහුට විශේෂ සහතික 3ක්ද ලැබී තිබුනා. 

ඒ ඇයගේ මුල් විවාහ සහතිකයි. ඔහු පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළ අතර ඔහු  පැමිණියේ ඇයගේ පෙර විවාහ සහතික තුන ද රැගෙනයි. තමන්ට සිදුවුනු රැවටීම පිලිබදව මොහු දැඩි සේ දුක්ව තිබෙන අතර බහු විවාහ චෝදනාව යටතේ මෙම තරුණ කාන්තාවට එරෙහිව පොලිසිය නඩු පැවරීමට නියමිතව තිබුනා.




Reactions:

0 comments:

Post a Comment