xmlns:og='http://ogp.me/ns#' විකෘත්ති ආශාවන් සපුරගන්න රෝගීන් 84 ක් මරා දැමු රෝහල් සේවකයගේ සියල්ල හෙලි වෙයි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Wednesday, August 30, 2017

විකෘත්ති ආශාවන් සපුරගන්න රෝගීන් 84 ක් මරා දැමු රෝහල් සේවකයගේ සියල්ල හෙලි වෙයි






රෝගීන්ගේ මරණ දෙකකට වගකිවයුතු ඝාතකයෙක්ගෙන් සිදුවුනු ඇඟ කිලිපොලා යන හෙලිදරව්වකින් පසු ඔහුව ජර්මනියේ යුද සමයෙන් පසු බිහිවූ දරුණුම ඝාතකයා බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.  

2006 සහ 2015 වසරවලදී සිදුවුණු රෝගීන්ගේ මරණ දෙකක් සම්බන්ධයෙන් කල දීර්ඝ පරී්කෂනයකින් අනතුරුව එම මරණ දෙකට වගකිව යුතු ඝාතකයා වශයෙන් එම රෝහලේම සේවය කල පිරිමි සාත්තු සේවකයෙකු අත්අඩංගුවට ගැනුනා.
  
මාරක ඖෂධ මාත්‍රා ශරීරයට එන්නත් කිරීම මගින් මෙම ඔහු එම රෝගීන් දෙදෙනා ඝාතනය කර තිබෙන අතර ඔහුට මේ ඝාතන සම්බන්ධයෙන් මරණ දඩුවම හිමිවුනා.

කෙසේ වෙතත් පසුව ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ එලෙසින්ම තවත් රෝගීන් 90 කට පමණ මාරක ඖෂධ මාත්‍රා එන්නත් කර මොහු මරණයට පත්කර ඇති බවයි.

මොහු ඉතා විකෘත්ති ආසාවකින් පෙලී ඇති අතර මොහු දුන් අධි ඖෂධ මාත්‍රා නිසා රෝගියාගේ තත්ත්වය උත්සන්න වී සිහිසුන් වන විට නැවතත් සිහිය ලබා ගැනීමට උත්සාහ කිරීමට මොහු මහත් ආශාවක් දක්වා තිබෙනවා.

රෝගීන් මෙම ඖෂධ ලබා දී නැවතත් සිහිය ලබා ගැනීමට උත්සාහ කිරමින් සිය විකෘත්ති ආසා සපුරාගත් මොහු ඒ වෙනුවෙන් රෝගී ජීවිත 84 ක් පමන බිලිගෙන ඇති බව සදහන්.

මේ අපරාධ සම්බන්ධයෙන් මියගිය රෝගීන්ගේ දේහයන් ගොඩගෙන නැවතත් පරීක්ෂණ සිදුකරන අතර ඇතැම් සිරුරු දිරාපත් වීම නිසා එම කටයුතු තරමක් අසීරු වී ඇති බව එරට පොලිසිය පවසා තිබෙනවා.



Reactions:

0 comments:

Post a Comment