xmlns:og='http://ogp.me/ns#' ගිරිබාවේ සිසුවිය දුෂනය කර මරා දැමු අපරාධකරුගේ මව දුක දරාගන්න බෑ කියලා කරපු දේ ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Monday, August 28, 2017

ගිරිබාවේ සිසුවිය දුෂනය කර මරා දැමු අපරාධකරුගේ මව දුක දරාගන්න බෑ කියලා කරපු දේ





ගිරිබාව ප්‍රදේශයේ නිවසක තනිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක් දූෂණය කොට සාහසික ලෙස මරා දැමු බවට අත්අඩංගුවට ගත් හර්ෂන සමන් කුමරගේ මව විසින් ඝාතනයට ලක්වූ සිසුවියගේ දෙමව්පියන් වෙත ලිපියක් ලියා තිබෙනවා.

ඒහි අපරාධකරුගේ මව පවසන්ෙන් තම පුතා වුවත් අපරාධකරු එල්ලා මැරීමට තමන්ගේ කිසිදු විරෝධයක් නොමැති බවයි.

ඝාතනයට ලක්වූ දැරියගේ අවමංගල්‍ය උත්සවයේ දී සැවොම ඉදිරියේ ඒය කියවන ලෙස ඉල්ලමින් ගල්ගමුව සහකාර පොලිස් අධිකාරී අනුර දෙල්ගහපිටිය වෙත .ආර්.කේ කුසුමාවතීගේ නම් අපරාධකරුගේ මව තම අත්සනින් යුතුව ලිපිය යවා අැත.

 මෙවැනි සාහසික අපරාධකරුවෙකුගේ මවක් වීම හේතුවෙන් දැනෙන වේදනාව ඉවසා දරාගත නොහැකි බවත්. එමෙන්ම ඝාතනයට ලක් වූ දියණිය වෙනුවෙන් තමා කරන පිං ඇයගේ පරලොව දිවිය වෙනුවෙන් අනුමෝදන් වේවා ලෙසද ලිපිය මගින් කුසුමාවතී ප්‍රාර්තනා කරනවා.

17 හැවිරිදි පාසල් සිසුවියක් ගල්ගමුව ගිරිබාව සාලිය අසෝකපුර ප්‍රදේශයේ නිවස තුලදී බරපතල දුෂනයට ලක් කර ඝාතනය කර තිබු ෙන් 23 වන දිනයි.

ඇයගේ දෑත් රෙදි පටියකින් ගැට ගසා තිබුණි. ශරීරය පුරාම කාමාතුරයාගේ නිය වැදී තුවාල සිදුවී තිබිණි. ඇගේ උඩු තොලෙහි දත් පහරවලින් වූ තුවාලය.

සිද්ධිය සිදුවන විට පියා කුඹුරේ වැඩට සිට අැති අතර අයියා රැකියාවට ගොස් තිබුනි. දහවල් නිවසට පැමිනි මව නිවසේ ඇඳක්‌ මත තම දුව වැටී සිටිනු දැක අැත.

සුළු වේලාවකින් ප්‍රදේශයට පොලිස්‌ දැල එලුනි. ඒත් කාමාතුරයා පාලුවැව හංදියෙන් බසයක නැග පලා යැමට සූදානම් වූ මොහොතේ සැකසිතී තරුණ පිරිසක්‌ ඔහු අල්ලා ගත්තේය. පසුව ඔහු පොලිස්‌ භාරයට පත්විය.

අත්අඩංගුවට ගත් හර්ෂන සමන් කුමරගේ මව විසින් ලියු ලිපිය පහලින්.




Reactions:

0 comments:

Post a Comment