xmlns:og='http://ogp.me/ns#' පළමු දවසෙම රබර් වත්තකට ගොස් ලිංගිකව එක්වුනු ෆේස්බුක් පෙම්වතියව ඝාතනය කරයි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Friday, August 25, 2017

පළමු දවසෙම රබර් වත්තකට ගොස් ලිංගිකව එක්වුනු ෆේස්බුක් පෙම්වතියව ඝාතනය කරයි






හමුවුනු පළමු දවසෙම රබර්වත්තකට ගොස් ලිංගිකව එක්වුනු ෙෆස්බුක් පෙම්වතියව පෙම්වතා විසින් ඝාතනය කරයි

රූම් එකකට යන්න බැරි නිසා රබර් වත්තකට යන්න කැමති වෙලා..
ඔයාට මේකවත් හරියට කරගන්න බෑනේ කිව්වාට තරුණයා කෝප වෙලා..

ෆේස්බුක් හරහා මුණගැසුණු පෙම්වතිය හමුවූ පළමු දිනයේම පෙම්වතා විසින් ඝාතයන කළ පුවතක් තායිලන්තයෙන් වාර්තා වනවා.

ඝාතනය සිදුකළ තරුණයා 23 හැවරිදි වියේ පසුවන අතර ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිරිදි තරුණියක්.

සති දෙකක පමන කාලයක් ෆේස්බුක් ඔස්සේ පණිවුඩ හුවමාරු කරගෙන අනතුරුව හමුවීමට යුවල තීරණය කර තිබෙනවා.

යතුරු පැදියෙන් තරුණිය හමුවීමට අා තරුණයා කාමරයකට යාමට මුදල් සොයාගැනීමට උත්සාහ කලද ඒ සඳහා ප්‍රමාණවත් මුදල් ඔවුන් සතුව නොතිබීම හේතුවෙන් ඒ ආසන්නයේ ඇති රබර් වතු යායයකට ෙගාස් තිබෙනවා.

එහිදී ඔවුන් ලිංගිකව එක්වී ඇති අතර පසුව, තමන් තෘප්තිමත් කිරීමට තරම් ප්‍රමාණවත් ජවයක් තරුණයාට නැති බව තරුණිය පවසා තිබෙනවා.

ඉන් දැඩි ලෙස කෝපයට පත් තරුණයා ඒම අවස්ථා ෙව්දිම  තරුණියගේ ගෙළ කපා ඝාතනය කර මල සිරුර එහි ඇති ඇලකට දමා පලා ගොස් තිබෙනවා.

මෙම තරුණියගේ මළසිරුර දිනදෙකකට පමණ පසුව ඇල මාර්ගයේ තිබී සොයාගෙන ඇති අතර CCTV දර්ශන ඔස්සේ සිදුකළ පරීක්ෂණවලදීයි අදාළ තරුණිය සැකකාර තරුණයාගේ යතුරුපැදියේ නැගී යන අයුරු දැකීම නිසා ඔහුව අත්අඩංගුවට ෙගන තිබෙනවා..

සිද්ධිය සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් ආරම්භකර තිබෙන බවත් සදහන්.






Reactions:

0 comments:

Post a Comment