xmlns:og='http://ogp.me/ns#' සිසුවෙක්ට කියා අමුතු දෙයක් කරගත් ගුරුවරිය වීඩියෝව නිසා අත්අඩංගුවට - වීඩියෝ ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Sunday, August 27, 2017

සිසුවෙක්ට කියා අමුතු දෙයක් කරගත් ගුරුවරිය වීඩියෝව නිසා අත්අඩංගුවට - වීඩියෝ













තමන් උගන්වන පන්තිය තුල සිටි සිසුවකු ලවා අමුතුම ආකාරයේ දෙයක් කරගත් ගුරුවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගුරුවිරය විසින් මින් පෙරද සිසුවන් ලවා මෙසේ කරගැනීම නිසා පන්තියේම සිසුවකු මෙම අවස්ථාව වීඩියෝ කර තිබෙනවා.

මෙම ගුරුවරිය විසින් පන්තියේ ළමුන් ලවා තම පාද සම්භාහනය කර ගැනීම කලක පටන් කර ඇති අතර ආබාධිත දරුවකු ලවා එලෙස පාද සම්භාහනය කරවාගනිද්දි මෙම වීඩියෝව සිසුවකු විසින් ලබාගෙන පැමිනිලි කිරීමෙන් ගුරුවරිය අත්අඩංගුවට ගෙන තිබුනා.

මෙම සිදුවීම ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ සිදුව ඇති බවත් සදහන්.

අදාල වීඩියෝව පහලින්..





Reactions:

0 comments:

Post a Comment