xmlns:og='http://ogp.me/ns#' කරවනැල්ල රෝහලේ ඩෙංගු පරීක්ෂා කරද්දි ගලිවලකින් මරා දැමු නිරුවත් කාන්තා මල සිරුරක් මතු උනු හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Wednesday, August 23, 2017

කරවනැල්ල රෝහලේ ඩෙංගු පරීක්ෂා කරද්දි ගලිවලකින් මරා දැමු නිරුවත් කාන්තා මල සිරුරක් මතු උනු හැටි





මීට දින කිහිපයකට පෙර පසුගිය සදුදා කරවනැල්ල රෝහලේ ගලිවලක මියගොස් සිටියදී නිරුවත් කාන්තා සිරුරක් හමුව තිබුනා.

ඩෙංගු පරීක්ෂා කිරීමට යෑමේදී මෙම නිරුවත් මල සිරුර හමුව ඇති අතර පසුව වාර්තා උනේ මිය ගිය කාන්තාව 70 හැවිරිදි වියේ පසුවුනු කරවනැල්ල රෝහලෙන් ඊට දින කිහිපයකට පෙර අතුරුදහන්වුනු අයකු බවයි.

ඇයගේ මළ සිරුර සම්බන්ධයෙන් විශේෂ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය ඊයේ පවත්වා ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇයව දූෂණයට ලක් කිරීමෙන් අනතුරුව ගෙළ සිරකර ඝාතනය කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් පරීක්ෂන පැවැත්වේ.


Reactions:

0 comments:

Post a Comment