xmlns:og='http://ogp.me/ns#' ගුවන් හමුදා කාන්තා නේවාසිකාගාරය පිටුපස කුණුගොඩේ දුගද හමපු මල්ලෙන් හමු උනු හදවත කම්පා කල දේ ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Thursday, August 24, 2017

ගුවන් හමුදා කාන්තා නේවාසිකාගාරය පිටුපස කුණුගොඩේ දුගද හමපු මල්ලෙන් හමු උනු හදවත කම්පා කල දේ














කටුනායක ගුවන් හමුදා කාන්තා නේවාසිකාගාරයේ කසල ඉවත් කරමින් සිටි සෙබලියකට කසල ඔතන ආකාරයට එතු මල්ලක් පසුගියදා හමුව තිබෙනවා.

මෙම මල්ල දෙසින් දැඩි දුඟදක් හැමීම නිසා ඇය එහ මල්ල ලෙහා බලා තිබෙනවා.

කසල ගොඩින් හමුවුනු මල්ල තුල තිබී ඇත්තේ බිලිදු මළ සිරුරක් බව හදුනාගැනීමෙන් පසු මේ පිලිබදව ඔවුන් පොලිසිය දැනුවත් කර තිබෙනවා.

පසුව පොලිසිය විසින් කාන්තා නේවාසිකාරගාර පරීක්ෂා කිරීමේදී ලේ පැල්ලම් තැවරුනු ඇදක් හමුව තිබෙනවා. එම ඇදේ සිටි ගුවන් හමුදා සෙබලිය උදරයේ අමාරුවක් බව පවසා ගුවන් හමුදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සදහන්.


Reactions:

0 comments:

Post a Comment