xmlns:og='http://ogp.me/ns#' කොන්ඩමයක් වෙනුවට ප්ලාස්ටික් බෑගයක් පාවිච්චි කරපු යුවලට රෝහලෙන් නතර වෙන්න උනු හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Tuesday, August 29, 2017

කොන්ඩමයක් වෙනුවට ප්ලාස්ටික් බෑගයක් පාවිච්චි කරපු යුවලට රෝහලෙන් නතර වෙන්න උනු හැටි






තම පෙම්වතිය සමග ලිංගිකව එක්වීමේදී කොන්ඩමයක් වෙනුවට ඝනකම් ප්ලාස්ටික් බෑගයක් භාවිත කල යුවලකට රෝහල්ගතවීමට සිදුවුනු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.

මේ සිදුවීම සිදුව තිබුනේ වියට්නාමයෙන්.

අදාල පෙම් යුවල ලිංගිකව එක්වීමට සිතා හමුව ඇති අතර කොන්ඩමයක් ගැනීමට තිබුනු ලැජ්ජාව නිසා පෙම්වතා කොන්ඩමයක් රහිතව පෙම්වතිය මුන ගැසී තිබුනා.

පසුව ආරක්ෂිත ලිංගික එක්වීමක් සදහා අමුතු උපක්‍රමයක් කල්පනා කර ඔහු ඒ සදහා ප්ලාස්ටික් කවරයක් භාවිතා කර තිබුනා.

පසුව කායිකව එක්වන විට මෙම ප්ලාස්ටික කවරයේ ඝනකම් තැන්වලට දෙනොගෙම ලිංගික අවයව සීරී තුවාලවී තිබුනු අතර රුධිර වහනය නැවැත්වීමට බැරි තැන පසුව දෙදෙනාටම රෝහල්ගතවීමට සිදුවුනා.

උපත් පාලන ක්‍රම ලෙස මෙවැනි අනාරක්ෂිත කම භාවිත ඉතා භයානක බව ඔවුන්ට ප්‍රතිකාරකල ෙෙවද්‍යවරු පසුව වෛද්‍යවරුන් පෙන්වා දී තිබුනා.



Reactions:

0 comments:

Post a Comment